ලංකාව කොතල හිඹුටුව ජපානයට පාවා දුන් වගයි

දේශීය උරුමයන් පිළිබඳ මහ ඉහළින් කතා කරන ආණ්ඩුව අපේ රටේ වටිනා ඖෂධීය ශාකයක් වන කොතල හිඹුටු ජපානයට පාවා දී ඇති ආකාරය හෙළිදරව් වී ති‍බේ.


ආනමඩුවේ අක්කර 50ක ඉඩමක ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන් අපනයනය සඳහා කොතල හිඹුටු වගාවක් ආරම්භ කර ඇති අතර මෙය අයත් වන්නේ ජපන් සමාගමකට බව හෙළි වී තිබේ. 


කොතල හිඹුටු විකසනය කිරීමෙන් නිපදවනු ලබන ඖෂධ සඳහා දැනට විදේශිකයන් විසින් පේටන්ට් බලපත් 116ක් පමණ ලබාගෙන ඇති අතර ඒ නිසා ලංකාවට කොතල හිඹුටු ආශ්‍රයෙන් නිපැදවීමක් කිරීමට නම් මෙම පේටන්ට් අයිතිකරුවන්ට ගෙවීමට සිදු වී ඇත. 


පරිසරවේදීන් කියන්නේ ලංකාව කොතල හිඹුටු අපනයනය වළක්වා මෙම පේටන්ට් අසාර්ථක කළ යුතු බවයි. 


විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කොතල හිඹටු මොකක්ද, අභිමානේ පේටන්ට් එකත් ඇමරිකාවට දුන්න එකේ..

    ReplyDelete
  2. "...පරිසරවේදීන් කියන්නේ ලංකාව කොතල හිඹුටු අපනයනය වළක්වා මෙම පේටන්ට් අසාර්ථක කළ යුතු බවයි. "

    මේක හරියට බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ වැඩක්. මොකෙක් හරි බෙහෙතක් හැදුවොත් ඒකෙ ප්‍රයෝජන අපි ඔක්කොම ගන්නවනෙ. බොහෝ දේවල් සම්බන්ධයෙන් විවෘතව හිතන පැරා මේ ගැන මොකද කියන්නෙ?

    ReplyDelete
  3. මේ දේශප්‍රේමය ද? ආණ්ඩුව කරන හැමදේම වැරදි කියන එක ද?
    මේ ද්‍රව්‍යට පේටන්ට් රයිට් ගන්න බැරි වීම එකක්...බිස්නස් එකක් කරලා රටට අදායමක් ගන්න එක තව එකක්...යම් දෙයක ඵල ප්‍රයෝජන ලෝකයේ අනිත් මිනිසුන් සමග බෙදා හදා ගැනීම තවත් දෙයක්...

    ReplyDelete
  4. පේටන්ට් එක අරන් තියෙන්නෙ කොතල හිඹු‍ටු වලට නෙමෙයිනෙ...දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ....ඔය පේටන්ට් තියෙන එකක් මෙහේ නිශ්පාදනය කරන්න ගියොත්නෙ.... ඔය මහා ජාතිකවාදියො ඉතිං කොතල හිඹු‍ටු වලින් මෙච්චරකල් කොරල තියෙන්නෙ මොකද්ද.....

    X-Porter

    ReplyDelete
  5. මගේ මතයනම් ඒකදේෂික ෂාඛයකට ඒහේම වෙන්න අරින එක අපරාධයක්,..ඒක හරියට අමිමාගේ කිරිත් පිටවුන් බොනවා වගේ වැඩක්,...ඒක කමක් නැ කියලා හිතේන්නෙ,.....අම්මා දුන්න කිරි අමතක උන්ට විතරයි..

    ReplyDelete
  6. Machan, mehemai, loke kisima ratak thamange bio resource ehema wena ratawala unta nikan denne neh. mokada den oya kothala himbutu walin medicine eek hoya gaththoth apita eken sathayakwath lebenne neh. anika unta patent thiyena nisa apita mehe medicine ekek hadala export karannat be. patent eka ara thiyenne specific medicine ekakata newi ekai prashne http://www.dailynews.lk/2010/05/21/news13.asp

    ReplyDelete
  7. ඹවු..ඒකතාව හරියට හරි..මේවා..ගැන කටයුතු කරන්න ඹන..පර්ලිමෙන්තු නියෝඡිතයො...හැමොම ඒකතුවෙලා..තමතමන්ගේ..පඩි දිමනා වැඩිකර ගත්තාට..රටේ පොදුකටයුතු වෙනුවෙනුවෙන් අත උස්සන ඇමතිවරැ නැ...ඒලියේදි නයි මුගටි වාගේ ඉන්න උං පර්ලිමෙන්තු කැන්ටිමෙදි අඹුසැමියෝ වගේ...චන්දේ දෙන ඡනතාවට වගකියන ඔවුන්ව සැබැ ලේස නියොඡනය..කරන මන්ත්‍රිවරැ ගරැ පාර්ලිමෙන්තුවට යන තුරැ...ඡනතාවයි...රටයි වෛශ්‍යා සෙවනයේ යොදවාවි...ඒකතමයි ඇත්ත..සහෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා