වාහන බදු ඉහළට

සාමාන්‍ය මිනිසුන් ගමන් බිමන් යන්නට පාවිච්චි කරන මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ හා කුඩා කාර් ඇතුළු සියලු වාහනවල නිෂ්පාදන බදු වැඩි කරමින් එම වාහනවලින් අය කරන මුළ බදු මුදල ඉහළ දැමීමට රජය මාර්තු 31 සිට පියවර ගෙන තිබේ. 


ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1000ට අඩු කුඩා කාර් සඳහා නව බද්ද 200%කි. ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් සඳහා බදු 100%කි. 


මෙම බදු වැඩි කිරීමේ අරමුණ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම හා ආනයන වියදම් අඩු කිරීම බව රජයේ නිවේදනය අනුව පෙනේ. 


විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අවුලක් නෑ ඒක පුද්ගල ආදායම 260,000 යි. වාර්ෂික වියදම 30,000 යි. 230,000 ක්ම ඉතුරුයි. තව ටැක්ස් ගහන්න ඕන කියලයි මම නම් යෝජනා කරන්නේ..

    ReplyDelete
  2. Aramuna mokak unath meka hodai. Me rate parawal walata tawath motor cycle ekatu wena eka adu karanna puluwan nam loku deyak..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා