භාතිය සන්තුෂ් ප්‍රසංග ෙනාමිෙළ් ලබා ගැනීමට ලියාපදිංචි වන්න

ලංකාෙව් මිහිකත හෝරාව සැමරීමේ උත්සවයේ තානාපතිවරුන් වශයෙන් කටයුතු කරන්ෙන් භාතිය සන්තුෂ් ගායක ශිල්පීහු ය.

මාර්තු 31දා රාත්‍රී 8.30 සිට 9.30 දක්වා මිහිකත ෙහා්රාව සැමරීම පිණිස ඒක් පළාතකින් 10,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වන්ෙන් නම් ඒම පළාෙත් ෙනාමිෙළ් ප්‍රසංගයක් පවත්වන බව ෙමම තානාපතිවරු පවසති.

ලියාපදිංචිය සදහා විස්තර ෙමතැනින්.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කෝ මේකේ හාමුදුරුවන්ට, හෙල උරුමයට බැනලා නෑනේ.. කෝ ඔයාගේ වැඩ කිඩ?

    අද පෙනඩෝල් බීල ඒ කියන්නෙ? ටිකක් සනීපවෙලාද ඔබතුමාට? හි හි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election