ලජ්ජා නැතිකම අධ්‍යාපන ඇමතිකමටත් වඩා ලොකු ය

තුන්දෙනෙකුගෙන් යුත් පවුලකට බුද්ධිමත්ව වියදම් කළහොත් රු. 7500.00කින් මාසය ගත කළ හැකි බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ගිය සතියේ කී අතර එය උපහාසයට, හාස්‍යයට හා ජනතා වෛරයට ද පාත්‍ර විය. 


එහෙත්, අධ්‍යාපන ඇමති එම ප්‍රකශය ඊයේ ආනන්ද විද්‍යාලයේදී නැවතත් කර තිබේ. විස්තර මෙතැනින්


ඒ කියන්නේ ඔහු මෙම අදහස පළ කර ඇත්තේ නිකම් කට කහනවාට නො වේ. ඒ නිසා අපි දැන් එසේ කළ යුතු ය. මෙවැනි ප්‍රාතිහාර්යයක් කිරීමට අප වැනි හුදී ජනයින්ට බුද්ධිය ප්‍රමාණවත් නැති නිසා බුද්ධිමත් ඇමති බන්දුල ගුණවර්ධන දැන් එසේ කරන අන්දම රටට කියා දිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙක දැකපුවම මට හිතුනා මෙකාගේ අමාමා ටයි තත්තා ටයි බුලත් දිලා වදින්න...මේවාගේ කෂේරැකා නැති,අදෝමුඛයේවත් මොලේ මංචාඩියක්වත් නැති,සාටකේන් විලිවසාගත්,අර්ථිඛ විද්‍යා විශාරදයානනි,..සුභපැතුමි අපගේන්,,,කොළඹ නඟරයෙන් නැවතත් වැඩිම මනාප රැගෙන මැතිසභේට යනුමැන,(මේවගේ හරක් යවන බුද්ඩිමත් ඡනතාව යි කරැමෙට මෙකාව හදාගත්තු දේමාපින් ටත් මෙකා මේකරන පිං අනුමොදන් වේවායි ප්‍රාර්ථනා කරනවා)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා