පොලිස් හා ඉඩම් බලතල ගැන ඩග්ලස් දේවානන්දා

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි විසඳුමක් ලෙස බලය බෙදා ගැනීමේදී පොලිස් හා ඉඩම් බලතල අත්‍යවශ්‍ය බව ආණ්ඩුවේ ප්‍රධාන ම දෙමළ හවුල්කාර පක්ෂය වන ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා පවසයි.


ඔහු කියන පරිදි ජනාධිපතිතුමා පොලිස් හා ඉඩම් බලතල දීමට කැමති දේවානන්දාට පමණි. රජවරු හා හෙංචයියන් දේශපාලනය ගැන හිතන හැටි!

Questioned, if the EPDP wanted land and police powers for the North and East, he said it was "essential’ but right now there was extreme suspicion at the very mention of the two words.

"What I would suggest is that we forget about the subjects of land and police for the moment and deal with the other problems faced by the northern and eastern people, until greater trust is established between the Tamil and Sinhala communities," the EPDP leader said adding that when the apprehensions and fears had gone the contentious issues could be discussed.
-The Island, February 04, 2012

දේවානන්දා කියන්නේ සිංහල -දෙමළ ජනතාවන් අතර විශ්වාසය ගොඩනැ‍ඟෙන තෙක් පොලිස් හා ඉඩම් බලතල පිළිබඳව මොහොතකට අමතක කරමු කියා ය.


සිංහල හා දෙමළ ජනතාවන් අතර අවිශ්වාසය සත්තකින් ම දේශපාලන විසඳුමක් සඳහා ඇති ලොකු ම බාධාවයි.


මෙම අවිශ්වාසය පෝෂණය කරන ප්‍රධාන ම සාධක වන්නේ ජාතිවාදයෙන් යැපෙන දෙපාර්ශ්වයේ ම දේශපාලකයෝ හා ජනමාධ්‍යයි.


මේ තත්වය පාලනය කිරීමේ නො හැකියාවක් පාලකයන්ට නැත.ඔවුන්ට නැත්තේ උවමනාවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා