ආසියාවේ ආශ්චර්යයේ ඇමිබියුලන්ස් එකේ රෝද දෙකයි

මේ ආසියාවේ ආශ්චර්යයේ ඇම්බියුලන්ස් එකකි.


එහි පිටුපස ගෙන යන හිසට වෙඩි වැදුණු මිනිසා ආශ්චර්යයේ ධීවරයෙකි.


ඔහු උද්ඝෝෂනයට පොළඹවා ඇත්තේ කොටි සංවිධානය බව ආණ්ඩුවේ දිනමිණ කියයි.


එහෙම නැතිව තෙල් මිළ වැඩි කිරීම නිසා ධීවර රැකියාව කර ගැනීම‍ට නො හැකි වීමෙන් ජීවනෝපාය අහිමි වූ නිසා නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ තමයි අපේ කලේ වම...පැරණි සහ ඊනියා නව වම නව පාලක රෙජිමයක් හැදීමට සම්මාදම් වීමේ පිහිටෙන් ලේබල් වම බවට පත් වුණා...අද එයාලට ඉතුරුව තිබෙන්නේ ජීවිතය ගෙන යන්න රතු පාට විකුණන් කෑම...යුක්තිය අසදාරනය සමාජ සදාරණත්වය උදෙසා මින්ස්සු පාරේ...එතන තමා වම තියෙන්නේ...මේ යුගය මර්ක්ස්වාදීන් නැතිව සමාජ අරගල සිදුවෙන යුගයයි...'Occupy Highway"

    ReplyDelete
  2. W3 මේක දානබව දැනගෙන හිටියා. හිට්ස් වැඩි කරගන්න.. හිගන්නෙකුගෙයි ඔයාගෙයි අතර වැඩි වෙනසක් නෑ.

    ReplyDelete
  3. කොටි නම් මරන්නම එපාය..

    ReplyDelete
  4. ඉස්සර අපරාධකාරයන්ට හෙණ ගෙඩි පාත් වුණා. දැන් අසරණයින්ට හෙණ ගෙඩි පාත්වෙලා අපරාධකාරයෝ රජවරු සිටුවරු වෙනව. ලෝක ස්ව‍භාවය වෙනස් වී ඇත.

    ReplyDelete
  5. හක හක හක... ඡන්දෙ දීපු එවුන් හොයන්නත් නැ දැන්.. සරත් ෆොන්සේක මහත්තය තමයි මේවට වග කිය්න ඕන..

    ReplyDelete
  6. වැදිල තියෙන්නෙත් ආශ්චර්යයේ උණ්ඩයක් ලු.. තියල තියෙන්නෙත් එහෙමම එකෙක් ලු....!!!

    ReplyDelete
  7. අනේ මුන්ගේ ආශ්චර්ය.අන්තිමට අහිංසක මිනිස්සු තමයි මේවට වග කියන්නෙ.මේ ගැන නම් මට මාර දුකයි.පවි අහිසංක කොල්ලෙකුගෙ ජීවිතය.‍උද්ගෝෂණ කළ පලියට මෙහෙම වෙඩි තියන එක නම් මම අනුමත කරන්නෙ නෑ.

    පොලිස් කාරයොත් හෙන වැඩ්ඩොනේ. උන් මේ වගේ අහින්සකයොන්ට නම් වෙඩි තියයි..

    ReplyDelete
  8. ඔළුවෙ හිල පේනව නේද? එදා ලබ්බට තියපු අතමනෙ ඔය.

    ReplyDelete
  9. ශික් මේ මොන කුනුහරපයක්ද.. ඔව් ඉතින් ආණ්ඩුවට කියාගන්න දෙයක් නැති උනාම කියන බොරු.. මම හලාවත කෙනෙක්, මම දන්නවා ඇත්ත මොකක්ද කියලා. ඒ වගේම මේ ලංකාවේ මොලයක් තියෙන හැම මිනිහෙක්ම දන්නවා ඇත්ත මොකක්ද කියලා.

    ReplyDelete
  10. හරියටම අවුරුදු තුනකට ඉස්සරත් මේ වගේම දේවල් මීට වඩා දහස් ගුණයකින් ඒ වගේම මීටත් වඩා භයංකාර සහ තිරශ්චීන විදිහට මේ සිරි ලංකාවෙම කොහේ හරි වෙන්න ඇතිය කියල මට හිතෙන්නෙ මොකද?

    ReplyDelete
  11. "W3 මේක දානබව දැනගෙන හිටියා. හිට්ස් වැඩි කරගන්න..." ඔව් දෑම්ම තමයි ඉතින් ඔබේ පස්ස පෑත්ත කහනවද?

    ReplyDelete
  12. මාතර නන්දෙFebruary 20, 2012 at 12:02 PM

    ආපහු මැතිවරණයක් තිබ්බොත් ෂුවර් එකටම මේ ආන්ඩුවටම තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.මොකද මිනිස්සු දකින ධනවාදී සිහිනය ඇතුලෙ ඉඩ තියෙන්නෙ මහින්ද රාජපක්ෂට මිසක් බොරැ සමාජවාදීන්ට නොවෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා