මෙන්න උණුම උණුසුම් පුවතක්. තෙල් ගැන ........

ලංකාවේ තෙල් ගවේෂණයේ නව පෙරළියක් සිදු වී තිබෙන බව දිනමිණ පුවත්පත පවසයි.

විස්තර මෙතැනින්. සුබපැතුම් පළ කිරීමට‍් දිනමිණේ කමෙන්ට් කිරීමේ පහසුව නැති නිසා මෙහි ආපසු පැමිණ කමෙන්ට් දැමීම පිණිස පහසුකම් සපයා තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ජෙෆ්රි ආචර් ගේ "Not a penny more, not a penny less" යන නවකතාව සිහිවිය.

    ReplyDelete
  2. කොච්චර දෙයක්ද ..මට නම් සතුට වැඩි කමට
    කියන්න දෙයක් හිතාගන්න බැහැ ..ඉන්දියාවේ තෙල්
    හම්බුණොත් මට නම් හොදටම ෂුවර් මෙහෙත් තෙල්
    නිදි හම්බෙයි..මොකද ඉන්දියාවයි ලංකාවයි එක ළඟනේ
    තියෙන්නේ ..:P

    අපිට පුළුවන් වේවි ඉන්දියාවේ තෙල් හොයන්න එන නැව්
    වලට වඩේ එහෙමත් විකුණන්න ..මොකද එයාල ඒ වගේ
    කෑම වලට ආසයි ගොඩක් ..

    පොඩි පොඩි බෝට්ටු ටිකක් සෙට් කරගෙන තෙල් නැව් වලට
    වඩේ විකුණන්න යන්න පුළුවන් ..මම අදම ජොබ් එකෙන් අස්
    වෙනවා ..

    ඔයාට ගොඩක් ස්තූතියි මේ ආරංචිය දුන්නට ..අවුරුදු කතහැකි ජයට ..!

    ReplyDelete
  3. මෙහෙමයි ඉවසන්නම බැරි මේ වගෙ ගොන්පාට් තමයි.ආන්ඩු පාක්ෂිකයන් යම් මතවාදී ආස්ථානයක ඉදල ආන්ඩුවට චන්දෙ දෙන කොට මෝඩයො කියල හිතල අන් තට්ටු පළදවන්න එන එක තමයි ඉවසන්න බැරි.පසුවදන මොඩලයේ ගොන් පාට් නිසා ආන්ඩුවට චන්ද අඩුවෙන එකයි වෙන්නෙ

    ReplyDelete
  4. ane macho mama me dinamina udenma kiyawan ewun dakinawa. ithin e wage un palane karanda mokatada neethiyak kewitak thibbama athine

    ReplyDelete
  5. දිනමිණ ඇතුළු ලේක්හවුස් පත්තරවල මුල සිට අගටම දිනපතාම පලවන්නේ මෙවන් කතා නිසා මෙහි කිසිම විශේෂත්වයක් නොදකිමි.

    ReplyDelete
  6. Wtf...
    Dinamina, shame on you, you eat maharajas shit

    ReplyDelete
  7. අපි ප්‍රහේලිකා විසද විසදා ඉමු.

    ReplyDelete
  8. මෙහෙ තෙල් සොයන්නේ ඉන්දියාවේ තෙල් සොයාගත් කට්ටියක් නිසා මෙහේද තෙල් තිබිය යුතුය. ඕක තේරෙන්නේ නැද්ද ?

    ReplyDelete
  9. කපුටා සතෙකි.

    ඌරා ද සතෙකි.

    සියලු කපුටන්ට පියාඹිය හැකිය.

    ඒනිසා ඌරන්ට පියාඹිය හැකිය.

    ReplyDelete
  10. ප්‍රවෘත්තියක නිර්වචනය ගැන කියවෙන මේ පරණ කතාව මතකයි නේද?

    " බල්ලෙක් මිනිසකු සපා කෑ විට ඒ ප්‍රවෘත්තියක් නොවෙනමුත් මිනිසකු බල්ලකු සපා කෑවහොත් ඒ අනිවාර්යයෙන්ම ප්‍රවෘත්තියකි. "

    දිනමිණ පඩංගුවෙ මේ වගෙ ගොං පාට් පළවෙන එක කතාකරන්න තරම් දෙයක් නෙවෙයි පැරා...ඔබ තුමා හැමදාම දිනමිණ කියවන නිසා මේ වගෙ ජෝක් එකක් දිණමිනේ පළනොවෙච්චි දවසට ආන්න ලියන්න පෝස්ට් එකක්.." අද දිනමිණේ ගොං ජෝක් නැත " ආන්න පැරා ප්‍රවෘත්ති.....

    ReplyDelete
  11. රටවැසියන් ලෙස බත් කන ගොනුන් සිටිනා රටක දිණමිණ ට මේවත් ප්‍රවෘත්ති නොවන්නේ කොහොමද?

    ReplyDelete
  12. Goda Goda..Ambalangodatath Airport ekak evi ehenam

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා