මේ අඩවිය වෙබ් අඩවියක් නොවේ

"පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ."

එක්තරා දුම්රිය ස්ථානයක මෙසේ නිවේදනය කෙරුණු බව විහිළු කතාවක කියැවේ.

අපට ද කීමට ඇත්තේ මේ වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවයි.

මෙය බ්ලොග් අඩවියකි. මෙහි ප්‍රවෘත්ති නැත.

මෙය සාහිත්‍ය අඩවියකි.

මේ කවියකි.

ලස්සෙට කොඩි දාපල්ලා
ආණ්ඩුවට දීපල්ලා
තව ඉල්ලං කාපල්ලා
...................................

හතරවැනි පදයට ඕනැ එකක් දාගන්න.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හමන හුලන් මකුළු හුයෙන් වලකන්නම් මං.

    ReplyDelete
  2. වෙබ් වාරණයට අසුවෙයි කියලා බයේද? :D

    ReplyDelete
  3. උඹ අර වැඩ කරන NGO එකෙන් උඹට ලක්ෂයක් දෙන්නේ නැත ?

    ReplyDelete
  4. ඔයා රුපියල් ලක්ෂයක් ආණ්ඩුවට ගෙවල මේක REGISTER කරන්න ඕනි,

    හොරට Website තියාගන්න බැ

    ReplyDelete
  5. ඔය පර්සි රාජාපක්ශ උන්නෑහේ ගෑන සිරාගේ තබ දොයිතුවකවත් පෑහෑට්දීමක් නෑ, බුදු පහන පත්තු කලාම ශරියා නීතීයෙන් මරනයට කෑප කරලා ඉන්න අපේම අහින්සකයෙක් වෙනුවෙන් කතා කරන්න තොට කොන්දක් නෑ. තමන්ගේ ලන්කාවේ ඉන්න පුන්චි ඈයෝ මතක් වෙලා කදුලු පිරිච්ච ඈස් දෙකන් අරාබි පොඩි එකෙක් දිහා බලා හිටිපු අපේම අම්මා කෙනෙක්ව පොඩි එකාට හුනියන් කලා කියලා පොරකේට දක්කනකොට එ අපේම අම්මා වෙනුවෙන් කතා කරන්න තොට කොන්ද පන නෑ. සවුදි තානාපතියේ දුශනය වෙන දහ දුක් විදින අපේම සහෝදරියෝ වෙනුවෙන් කටක් අරින්න තොට කොන්ද පන නෑ. තොගේ ගෝල බාලයෝ අපේම මල් වගේ කිරි කෑටියේ කෙලසනකොට උන්ට විරුද්දව කතා කරන්න තොට කොන්දක් නෑ උන්ට ලගින්න සෑප කාබර දෙන උබට ලෑජ්ජාවකුත් නෑ. දහ අතේ ණය වෙලා ජීවත් වෙන්න බෑරුව අනේ අපිට භුමිතෙල් අඩුවට දෙන්න කියනකොට අපේම තාත්ත කෙනෙක් මහා දවාලේ මරලා අපේම පොඩි උන් දෙන්නෙක්ට තාත්තා නෑති කල තොට අපේ කමක් ගෑවිලාවත් නෑ.

    තෝ ඉන්ගල්න්තෙ ආපු වෙලාවේ කොට් තොට අරින්න හදනකොට සින්හ කොඩිය අරන් පාරට බෑස්සේ තොට තියන ආදරේට නෙමෙයි, තිරිසනෙක් වුනත් අපේ කම, අපේ එකෙක් කියලා හිතලයි, ඈග පුරා කෑකෑරෙන අපේ කම කියන කරුමේ තාමත් මරු සිරා ගාව තියන නිසා තොට අපේ උන් වෙනුවෙන් කෑක්කුමක් නෑති වුනත්, අපේ රට, අපේ කම ගෑන හිතලා තොට හම්බානක නෙලන විකාරේ අයින් කරන්න සිරාත් රිපොර්ට් කලා, හෑබෑයි ඒ තොට තියෙන ආදරේට නෙමෙයි, සවුදියේ මරනෙට කෑප වෙලා ඉන්න අපේ සහොදරයා වගේ තොත් මේ ලන්කාවේ එකෙක් කියල හිතලයි... .

    Read more: http://www.gossip9.com/2012/07/blog-post_2733.html#ixzz20XZaimvs

    ReplyDelete
  6. කකුල් හතරේ ඉලංදාරියාJuly 14, 2012 at 5:31 AM

    එතකොට මේ අඩවියෙ, මරා, බය ගෝතා වගේ වචන පාවිච්චි කළාට කමක් නැද්ද?

    ReplyDelete
  7. ඉවාන් පව්ලූශාJuly 14, 2012 at 11:41 AM

    ලස්සෙට කොඩි දාපල්ලා
    ආණ්ඩුවට දීපල්ලා
    තව ඉල්ලං කාපල්ලා
    පුකේ මැහුම් දාගල්ලා

    ReplyDelete
  8. ඉවාන් පව්ලූශාJuly 14, 2012 at 11:49 AM

    where is my comment,

    ReplyDelete
  9. ඕවා කියල හරියන්න්නෑ පැරකුම් ලක්ෂයක් පොඩි සල්ලි ලෑස්ති කර ගත්තොත් හොඳයි.

    ReplyDelete
  10. http://reargate.blogspot.com/2012/07/blog-post.html

    ReplyDelete
  11. එතකොට මෙහෙම කිව්වේ අපිද? දැන් නම් බය වෙලා වගේ...

    "අපි නම් ඇනොනිමස් ආතල් ගන්නේ නැත. අපි ලියන්නේ ප්‍රසිද්ධියේ බැවින් හා කසාදෙන් පසු වෙන මොකවත් ආණ්ඩුවේ රෙජිස්ටර් කොර ගන්න බැරි වුණ නිසා රෙජිස්ටර් වන්නෙමු."
    http://w3lanka.blogspot.com/2011/11/blog-post_5218.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා