පලස්තීනය සමග දුවමින් ඊශ්‍රායලය සමග දඩයම් කිරීම

ජනාධිපතිතුමා පලස්තීනයට ගියේ ය. එ‍රට ඉහළම පෙළේ සම්මානයකින් පිදුම් ලැබුවේ ය. 

ඉන් පසුව ඊශ්‍රායලයට ද ගියේ ය.

මා හිතන්නේ ජනාධිපතිතුමා පලස්තීනයට නිදහස ලබා ගන්නට මෙන් ම ඊශ්‍රායලයට පලස්තීනය මර්දනය කරන්නට ද උදව් කරයි. 

පලස්තීනයේ වචීපරම මිතුරකු ලෙස එතුමාට කීර්තියක් තිබේ. 

සිංහල අපි ඉතින් කොහොමත් එවැනි ය. සුළු ජාතීන් විෂයෙහි කටයුතු කරද්දී අපි ඊශ්‍රාලය අනුගමනය කරන්නෙමු. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාවෙන් චෝදනා එල්ල වන විට අපි පලස්තීනය මෙන් අනුකම්පාව යදිමු. 

'හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වගේ'  යයි ප්‍රස්ථා පිරුළක් ඉංග්‍රීසියෙහි තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ෂෙහ් පැරා..... ලමයෙක් මැරිලා ඉන්න ෆොටෝ එකක් පෝස්ට් එකට දැම්මෙ ටාර් ගාලා කකාව මෙහෙට අද්ද ගන්න නේද...... කැචයි ආ....

    දැන් බලන්න මිත්‍රවරුණි... අපේ කකා මෙතනට හොටු පෙරාගෙන දුවගෙන එන අපූරුව.......

    ReplyDelete
    Replies
    1. කකාට විතරක් නෙවෙයි ලමයෙක් ඉන්න ඕනෙම මනුස්සයෙක් මේ වගේ පින්තූර වලට සංවේදී වෙනවා. ඔහේට ලමයි නැත්නම් අවුලක් නෑ, ලැබුන කාලෙක තේරෙයි.

      Delete
    2. ආහ්.... කකා අද ඇනෝ ඇවිත් වගේ..

      Delete
    3. මටත් දුවෙක් ඉන්නව වගේ පෙන්නන්නෙ අනුකම්පාව ගන්න ඕනෙ වෙලාවට.

      ඇත්තටම නම් මම බැඳලත් නෑ.

      Delete
    4. ඇනෝ දැම්මට වැඩක් නැහැ ණය සල්ලි දෙන්නේ නැහැ.අදත් ඇනෝ දාලා මාට්ටු.

      Delete
    5. මල්ලිලා ටික තනි ඇහැට පුකේ ඇර ගත්තා නේද?දැන් ඇනෝ කොටනවා.....

      Delete
    6. ඇයි මට..දෙවෙනි දුව තව මාස 3කින් ඔන් ද වේ මග එනවා....

      Delete
    7. ඒ පාර නම් හරි ගියේ නෑ විශ්ව පොඩ්ඩක් අවුට්. ආයෙත් කියන්න බලන්න.

      Delete
    8. අනේ පලයන් යකෝ.

      Delete
    9. මුකුත් කියන්න එපා.බ්ලොග් අවකාශයේ 2014 වසරේ ජෝකර් ඒ ළමයා.

      Delete
    10. මම පොන්නයෙක් කියල ඇනෝ එකක් දාද්දීම මාට්ටු.ඇයි අවුල්ද?

      Delete
    11. ඉහත සංවාදය ගැන මට කීමට ඇත්තේ මෙපමණයි.

      අහෝ දුකකි!

      Delete
  2. //සුළු ජාතීන් විෂයෙහි කටයුතු කරද්දී අපි ඊශ්‍රාලය අනුගමනය කරන්නෙමු. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාවෙන් චෝදනා එල්ල වන විට අපි පලස්තීනය මෙන් අනුකම්පාව යදිමු. //
    හරියට හරි!

    ReplyDelete
  3. මම නම් අත් දෙකම උස්සලා කැමතියා පලස්තීනෙට කෙලින එකට, මොකද කොටින්ට ට්‍රේනින් හිටන් දීපු එවුන් ඕකුන්.ලංකාදිපෙේඑක්ක දෙන දියත හි සඳහන් වෙලා තිබුනා ඩග්ලස් දේවානන්දාත් එහෙම ගිහින් ට්‍රේනින් උනා තියාලා. ඊස්රායල් කාරයාගේන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කෘෂිකර්මාන්තය.ධීවර කර්මාන්තය වගේ දේවල් වලට. ආයුද විතරක නෙමේ.

    ReplyDelete
    Replies
    1. .ඒ හැමදේම පැත්තක දාපන් පලස්තීනයෙන් ලැබියහැකි ඉහලම උපහාරය ලබන මිනිහෙක් ඒ ගමන්ම උන්ගේ පරම සතුරු ඊශ්‍රායලයේ සංචාරය කිරීම සදාචාරාත්මක නැහැ කියල හිතෙන්නේ නැද්ද?

      Delete
    2. අපොයි එහෙම අවුලක් නෑ. ඔය වැඩේට සදාචාරය කොහෙත්ම අදාළ නෑ. ඔය විදිහට හැමෝම ශේප් කරගෙන හිටපු නිසා තමයි අපිට ඉන්දියාවෙන් ඉන්ද්‍රා රේඩාර් ගන්න ගමන් පකිස්තානෙන් ටී 56 උණ්ඩ ගන්නත් පුළුවන් වුනේ.චෙක් රටෙන් මල්ටි බැරල් ගන්න ගමන් ස්ලෝවැකියාවෙන් ඒවට අවශ්‍ය රොකට් ගන්නත් පුළුවන් වුනේ.ඇමරිකාවෙන් එම්16 රයිෆල් ගන්න ගමන් රුසියාවෙන් බී.ටී.ආර්. රථ ගන්නත් පුළුවන් වුනේ.අපේ රට එදා ඉඳන්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලේ.ඔන්න ඔය වගේ තත්වයක් තුල තමයි ජනාධිපතිවරයා පලස්තීන තරුව සම්මානය අරගෙන කෙලින්ම ඔවුන්ගේ සාම්ප්‍රධායික සතුරා වන ඊශ්‍රායලයට යන්නෙත්. ඇයි අවුල වගේ ද?

      Delete
  4. ලෝකෙට පරකාශේ ගෙදරට මරගාතේ
    පල්ස්තිනේ මිනිස්සුන්ට පුස්තකාල හදලා නඩත්තු කරන්න පුළුවන් අපේ රටේ දුෂ්කර ගම්මාන වල කොච්චර ඉස්කෝල තියෙනවද හරියට පොතක් පතක් නැතුව .. මොක හරි හදලා "මහින්ද රාජපස්ස නම ගහ ගත්තම සේරම හරි "

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා