මේ අඩවිය වෙබ් අඩවියක් නොවේ
"පළමුවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය දුම්රියක් නොවේ."
එක්තරා දුම්රිය ස්ථානයක මෙසේ නිවේදනය කෙරුණු බව විහිළු කතාවක කියැවේ.
අපට ද කීමට ඇත්තේ මේ වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවයි.
මෙය බ්ලොග් අඩවියකි. මෙහි ප්‍රවෘත්ති නැත.
මෙය සාහිත්‍ය අඩවියකි.
මේ කවියකි.
ලස්සෙට කොඩි දාපල්ලා
ආණ්ඩුවට දීපල්ලා
තව ඉල්ලං කාපල්ලා
...................................
හතරවැනි පදයට ඕනැ එකක් දාගන්න.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
එක්තරා දුම්රිය ස්ථානයක මෙසේ නිවේදනය කෙරුණු බව විහිළු කතාවක කියැවේ.
අපට ද කීමට ඇත්තේ මේ වෙබ් අඩවිය වෙබ් අඩවියක් නොවන බවයි.
මෙය බ්ලොග් අඩවියකි. මෙහි ප්‍රවෘත්ති නැත.
මෙය සාහිත්‍ය අඩවියකි.
මේ කවියකි.
ලස්සෙට කොඩි දාපල්ලා
ආණ්ඩුවට දීපල්ලා
තව ඉල්ලං කාපල්ලා
...................................
හතරවැනි පදයට ඕනැ එකක් දාගන්න.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
හමන හුලන් මකුළු හුයෙන් වලකන්නම් මං.
ReplyDeleteවෙබ් වාරණයට අසුවෙයි කියලා බයේද? :D
ReplyDeleteඋඹ අර වැඩ කරන NGO එකෙන් උඹට ලක්ෂයක් දෙන්නේ නැත ?
ReplyDeleteඔයා රුපියල් ලක්ෂයක් ආණ්ඩුවට ගෙවල මේක REGISTER කරන්න ඕනි,
ReplyDeleteහොරට Website තියාගන්න බැ
ඔය පර්සි රාජාපක්ශ උන්නෑහේ ගෑන සිරාගේ තබ දොයිතුවකවත් පෑහෑට්දීමක් නෑ, බුදු පහන පත්තු කලාම ශරියා නීතීයෙන් මරනයට කෑප කරලා ඉන්න අපේම අහින්සකයෙක් වෙනුවෙන් කතා කරන්න තොට කොන්දක් නෑ. තමන්ගේ ලන්කාවේ ඉන්න පුන්චි ඈයෝ මතක් වෙලා කදුලු පිරිච්ච ඈස් දෙකන් අරාබි පොඩි එකෙක් දිහා බලා හිටිපු අපේම අම්මා කෙනෙක්ව පොඩි එකාට හුනියන් කලා කියලා පොරකේට දක්කනකොට එ අපේම අම්මා වෙනුවෙන් කතා කරන්න තොට කොන්ද පන නෑ. සවුදි තානාපතියේ දුශනය වෙන දහ දුක් විදින අපේම සහෝදරියෝ වෙනුවෙන් කටක් අරින්න තොට කොන්ද පන නෑ. තොගේ ගෝල බාලයෝ අපේම මල් වගේ කිරි කෑටියේ කෙලසනකොට උන්ට විරුද්දව කතා කරන්න තොට කොන්දක් නෑ උන්ට ලගින්න සෑප කාබර දෙන උබට ලෑජ්ජාවකුත් නෑ. දහ අතේ ණය වෙලා ජීවත් වෙන්න බෑරුව අනේ අපිට භුමිතෙල් අඩුවට දෙන්න කියනකොට අපේම තාත්ත කෙනෙක් මහා දවාලේ මරලා අපේම පොඩි උන් දෙන්නෙක්ට තාත්තා නෑති කල තොට අපේ කමක් ගෑවිලාවත් නෑ.
ReplyDeleteතෝ ඉන්ගල්න්තෙ ආපු වෙලාවේ කොට් තොට අරින්න හදනකොට සින්හ කොඩිය අරන් පාරට බෑස්සේ තොට තියන ආදරේට නෙමෙයි, තිරිසනෙක් වුනත් අපේ කම, අපේ එකෙක් කියලා හිතලයි, ඈග පුරා කෑකෑරෙන අපේ කම කියන කරුමේ තාමත් මරු සිරා ගාව තියන නිසා තොට අපේ උන් වෙනුවෙන් කෑක්කුමක් නෑති වුනත්, අපේ රට, අපේ කම ගෑන හිතලා තොට හම්බානක නෙලන විකාරේ අයින් කරන්න සිරාත් රිපොර්ට් කලා, හෑබෑයි ඒ තොට තියෙන ආදරේට නෙමෙයි, සවුදියේ මරනෙට කෑප වෙලා ඉන්න අපේ සහොදරයා වගේ තොත් මේ ලන්කාවේ එකෙක් කියල හිතලයි... .
Read more: http://www.gossip9.com/2012/07/blog-post_2733.html#ixzz20XZaimvs
එතකොට මේ අඩවියෙ, මරා, බය ගෝතා වගේ වචන පාවිච්චි කළාට කමක් නැද්ද?
ReplyDeleteලස්සෙට කොඩි දාපල්ලා
ReplyDeleteආණ්ඩුවට දීපල්ලා
තව ඉල්ලං කාපල්ලා
පුකේ මැහුම් දාගල්ලා
where is my comment,
ReplyDeleteඕවා කියල හරියන්න්නෑ පැරකුම් ලක්ෂයක් පොඩි සල්ලි ලෑස්ති කර ගත්තොත් හොඳයි.
ReplyDeletehttp://reargate.blogspot.com/2012/07/blog-post.html
ReplyDeleteඑතකොට මෙහෙම කිව්වේ අපිද? දැන් නම් බය වෙලා වගේ...
ReplyDelete"අපි නම් ඇනොනිමස් ආතල් ගන්නේ නැත. අපි ලියන්නේ ප්‍රසිද්ධියේ බැවින් හා කසාදෙන් පසු වෙන මොකවත් ආණ්ඩුවේ රෙජිස්ටර් කොර ගන්න බැරි වුණ නිසා රෙජිස්ටර් වන්නෙමු."
http://w3lanka.blogspot.com/2011/11/blog-post_5218.html