විමල් ඇන් කමල්: කලියුග කාලෙට උපන්න දේශප්‍රේමියො දෙන්නෙක්



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පුහ්,
    පැරා ඕල්රවුන්ඩර් වෙලානෙ.
    කාටුනුත් අඳින්වා
    එල එල

    ReplyDelete
  2. විමල් අර අජිත් කුමාර මස්සිනා එක්ක සෙට් වෙලා බෝම්බ ගහන කාලේ කමල්ට විමල් ගැන මොනවා හිතෙන්න ඇතිද? හැබැයි ඉතිං රජ්ජුරුවො නං එතකොට හැබෑ දේශප්‍රේමියා.

    ReplyDelete
  3. මෙයාලව දැක්කහම වඳුරන්ටත් ලැජ්ජයි ... බූල් සූට් එක ගලවලා දාන්න හිතෙයි ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා