Posts

Showing posts with the label කාටුන්

විමල් ඇන් කමල්: කලියුග කාලෙට උපන්න දේශප්‍රේමියො දෙන්නෙක්

Image
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මල්ලියෙ තාමත් පණ ද බං?

බුදු අම්මෝ ජයලලිතා

Image
අරුත්බර කාටුනයක්. උපුටා ගත්තේ 'ද නේෂන්' පුවත්පතෙන්. කාටුන් ශිල්පියා වසන්ත සිරිවර්ධන. මේ ලිපියත් කියවන්න:  ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මැලේසියානු පුවත්පතක් සුනාමියෙන් බැට කෑ ජපානයට ඔච්චම් කර සමාව ගනියි

Image
(2011 මාර්තු 15, W3Lanka ) බලවතකු විපතට පත් වනු දැක සතුටු වීම දුබලයාගේ තවත් දුබලකමකි.  මෙහි පළ වන කාටුනය මැලේසියාවේ බෙරිටා හරියාන් ඉරිදා පුවත්පතේ පළ විය. එහි නිරූපණය වන්නේ ජනප්‍රිය ජපන් සංකේතයක් වන අල්ට්‍රා මෑන් කාටුන් චරිතය සුනාමියට බියේ දුවන ආකාරයයි.  මෙම කාටුනයත් සමග වහා ක්‍රියාත්මක වූ මැලේසියාවේ අන්තර්ජාල ප්‍රජාව ෆේස්බුක් ට්විටර් ආදිය හරහා ගෙන ගිය විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස පුවත්පතට එම කාටුනය පිළිබඳව සමාව අයදින්නට සිදු විය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

2010න් පස්සෙ මාරාන්තික උපවාස

Image
වසර 2200දී සිද්ධියක් You may also like to read our English blog   Lanka Polity