අවුරුදු ආසිරි Get link Facebook X Pinterest Email Other Apps April 13, 2011 සුබ අලුත් අවුරුද්දක් වේවා! අප්‍රේල් 17 සිට නැවත දිනපතා අලුත් වෙමු. Get link Facebook X Pinterest Email Other Apps Comments සමන්තApril 13, 2011 at 12:59 PMඑසේම වේවා ! මේ සද්කාර්‍ය දිගටම කරගෙන යමු.ReplyDeleteRepliesReplyAnonymousApril 14, 2011 at 7:55 PMGood idea !ReplyDeleteRepliesReplyAnonymousApril 14, 2011 at 9:57 PMසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්........ReplyDeleteRepliesReplyAnonymousApril 14, 2011 at 9:58 PMදාන්න මල්ලියා 5ක් !ReplyDeleteRepliesReplyකතන්දර KathandaraApril 15, 2011 at 6:10 AMලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකමලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙමනව අවුරුද්ද ජයවේවා පතමි මමදාහක් හමාරක් තව ලිපි ලියවේවාකියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවාසැමටම එයින් හද තුල තුටු ඇතිවේවාසිංහල වියුණු අවකාශය බැබලේවා!-කතන්දරකාරයාReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
එසේම වේවා ! මේ සද්කාර්‍ය දිගටම කරගෙන යමු.
ReplyDeleteGood idea !
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්........
ReplyDeleteදාන්න මල්ලියා 5ක් !
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා