තක්කඩි පක්ෂ දේශපාලනය වෙනුවට ගුණ ගරුක සමාජයක්

  • අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

විපක්ෂ නායක සජිත්ට සහ තවත් අයට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරමින් ජාතික ජන බලවේගයේ නායකයන් අපහාස කළේ ආණ්ඩුවක් විදියට. ඒක කළේ තමන්ගෙ කතනායක කරපු අමු ප්‍රෝඩාව වහගන්න. කතානායක විතරක් නෙමෙයි, සමස්ත ජාතික ජන බලවේගයම උඩ සිට පහළ දක්වා කළේ තමන්ගේ නොවන සියලු දෙනා සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව, වෛරය හා බොරුව පතුරුවන එක. මේ දිනුවෙ බොරුව, වෛරය හා ඊර්ෂ්‍යාව. මේ ආණ්ඩුවේ සියලු දෙනා තක්කඩි. හරිනිගෙන්, ලාල් කාන්තගෙන් අමුතු හොඳක් හොයන්න යන්න එපා. ඒක උන්ට තේරෙන උන්ගෙ භාෂාවෙන් කිව්වොත් ගූ බෙට්ටෙ ඉස්සරහ සහ පස්ස අතර වෙනස හොයන එක වගේ වැඩක් නැති වැඩක්. ඔවුන් මේ වන විට සදාචාරාත්මකව දැඩි ලෙස පිරිහී සිටින කණ්ඩායමක්.

මේ අතරෙ සමාජයේ පිරිසක් ඉන්නවා, අනී මීගොල්ලන්ට කරගන්න බැරි වෙනකොට අපී උදව් ඉල්ලයි. අන්න ඉතිකොට අපි පුයර දාලා, බයිල් මාලා එහෙම ඉන්න ඕනි කියල හිතාගෙන. ඒ නිසා උන් දැන් නානවා. අපට උන්ට කියන්න තියෙන්නෙ අනේ උක් කාපල්ලා. මේ ආණ්ඩුවට දෙන්න තොපිට කවදාවත් චාන්ස් එකක් එන්නෙ නැහැ කියලායි.

අපව අනුගමනය කරපල්ලා. අපි පෙනී ඉන්නෙ නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, ගුණගරුක, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, රැවටීමෙන් තොර දේශප්‍රේමී දේශපාලනයක් වෙනුවෙන්. ලංකාව වැටෙමින් ඉන්න මේ නරාවලෙන් ගොඩගන්නට ඒ දේශපාලනය වැදගත් වෙන දවසක් වෙනවා.

එතකල් මුන්ටත් කරන්න වැඩක් තියෙනවා. ඒ තමයි, අර ජනාධිපති අරමුදලෙන් මුදල් අරගත්ත අයගෙ ලැයිස්තුවෙන් කියවුණ ආකාරයේ තක්කඩි දේශපාලනය අවසන් කිරීම. එහෙම කරලා මුන් ඒක රිප්ලේස් කරන්නෙ උන්ගෙ තක්කඩි පක්ෂ දේශපාලනයෙන්.

උන් විසින් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඒක උන් කරයි. උඹලා කාගෙවත් උදව් උන්ට අවශ්‍ය නැහැ. එතනින් එහාට මේ සමාජය ඉස්සරහට ගෙනියන්නට නම්, අර මන් කලින් කිව්වා වගේ ගුණගරුක සමාජයක් හදන්නට අවශ්‍යයි. ඒ වෙනුවෙන් පෙනී සිටිමු.

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න