කඩුවක් අතින් ගත් සිංහයෙක්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කෝ වලිගෙ? පෑ ගිලද? මඩු වලිගෙට මොකද උනේ?

    ReplyDelete
  2. බැඳුම්කරේ එන්න කිට්ටු වෙන කොට පැරා කලබල වෙලා වගේ..

    ReplyDelete
  3. මෙම චිත්‍රය දුටුවිට දෙමළ ජාතිවාදීන්ගේ වෛරයට ලක්වන ජාතික කොඩියේ සිංහ රුව සිහිවෙයි.
    මේක ඇන්දේ සිංහල ජාතිය කෙරෙහි ද්‍වේශයෙන් නේද?

    ReplyDelete
    Replies
    1. එසේ නම් ඔබේ වගකීම වන්නේ එම කාටුනයට සම්බන්ධ පුද්ගලයා බේරා ගැනීම⁣⁣ට කටයුතු කිරීම මිස ඔහුට එරෙහිව යාම නොවේ.

      කෙසේ වෙතත් මෙහි එවැනි අරමුණක් නැත. කාටුනයේ කාර්යය දේශපාලන උපහාසයයි.

      Delete
  4. Replies
    1. එයාගෙ විධායක ජනාධිපති කඩුව වනනකොට කාව කැපෙයි ද දන්නෙ නැහැ කිව්වෙ.

      Delete
  5. මේ වනවිට පල්ලේවත්ත ගමරාළ පට්ට විහිලුවක් වී අවසානයි. ඔහු විසින්ම ඔහු කෝළමක් වී ඇත. ජීවිත පරදුවට තබා ඔහු පත්කරගත්තේ පක්ශයක් රැකීමට නොවේ. එහෙත් ඔහු පක්ෂයක් බදාගෙන පම්පෝරි කියමින් කෝළමෙකු බවට පත්ව සිටී.මහින්ද ප්‍රමුඛ හොර නඩය දැන් යහපාලනය වෙනුවෙන් කඩේ ගිය උන්ගේ අරකේ නොඅරිනවා විතරය. උන්ගේ හොර සල්ලිවලින් දැන් උන් පිනුම් ගහනවාය. ගමරාළ කඩුවෙන් කොස්වත් කොටන්නේ නෑය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා