Dialog (A poem) Get link Facebook X Pinterest Email Other Apps August 23, 2012 Dialog sent a letter of demand Pay or perish I went to their branch Here's a dialogue Power cut System out No bills; no worries So I got out and perished -W3Lanka Share with others Get link Facebook X Pinterest Email Other Apps Comments හතරවෙනි මස්වාතිAugust 23, 2012 at 5:24 PMටිකා....යි ටිකා....යි ඉංග්‍රිසි මට මාත්තියාමට ඉංගිරිස් කවි වානා මාත්තියායේක නිෂා ෂොඳ ඉංග්‍රිසි මාත්තියාෂිංහෙලෙන් වනමි මම දැන් මාත්තියානුවර තමයි ඉන්නේ ජලයට ඇමැතිඑළියට ආවාම වැසි දෙනවලු කැමැතිඑහෙව් රටේ තව මොනවට අර ඇමැතිකළුවර තොටේ ඉඳගෙන කවි වෙමු කැමැති ලයිට් වලට ඇමතියා කළුවරම බෙදයිබාන ඇමති, පෙළ පොත් ටික දෙකට ඉරයිකාර් දුවනු බැරි ඉන්ධන සුසිල බෙදයිමුන්ට කැමති ගොන් හරකෙක් රට කරවයිබාල කැකුළු හප කරමින් රට කරමූරෑට ඇවිත් සුදු කොඩිදා රැගෙන යමූලියන උන්ව ගෙන පරසක්වල ගහමූහැමදාටම රජ පස්සක් ගෙන ලොවිමූමෙහෙම හරක් පවුලක් රට කරනු අසාලෝකය හිනාවෙනවා බලපන්කො අසාමට නම් හිරිකිතයි වමනෙට එනව බොසාපාච්චල් රජෙක් රට කරවනව අසාතවමත් පමා නෑ මූ එළවා ගන්ටඕනෙම ලිබියාව ආදුරුසෙට ගන්ටහොරකම් කරපු සේසත නැවතත් ගන්ටඕනෙම මූව පන පිටිනුයි කුදලන්ටReplyDeleteRepliesReplyAnonymousAugust 23, 2012 at 6:30 PMමේ ඉන්නේ මස්වාති හතරවෙනිඅපෙ රජ තුමා නැහැනේ ඌටම දෙවෙනි ගහන නිසා කතිරය කාටත් නොදැනීජහමනතාව නම් අපෙ රටෙ හරක් වැනී! (අනාත කවියා)ReplyDeleteRepliesReplyමාතලන්August 23, 2012 at 9:24 PMලයිට් තියෙන වෙලාවක යන්න එපයි..ඒකත් මළවදේ..ආන්ඩුවද පලි..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.
දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද? February 24, 2014 ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී... Read more
මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල June 19, 2014 ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com Read more
අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය. October 01, 2016 ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය: විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැ... Read more
ටිකා....යි ටිකා....යි ඉංග්‍රිසි මට මාත්තියා
ReplyDeleteමට ඉංගිරිස් කවි වානා මාත්තියා
යේක නිෂා ෂොඳ ඉංග්‍රිසි මාත්තියා
ෂිංහෙලෙන් වනමි මම දැන් මාත්තියා
නුවර තමයි ඉන්නේ ජලයට ඇමැති
එළියට ආවාම වැසි දෙනවලු කැමැති
එහෙව් රටේ තව මොනවට අර ඇමැති
කළුවර තොටේ ඉඳගෙන කවි වෙමු කැමැති
ලයිට් වලට ඇමතියා කළුවරම බෙදයි
බාන ඇමති, පෙළ පොත් ටික දෙකට ඉරයි
කාර් දුවනු බැරි ඉන්ධන සුසිල බෙදයි
මුන්ට කැමති ගොන් හරකෙක් රට කරවයි
බාල කැකුළු හප කරමින් රට කරමූ
රෑට ඇවිත් සුදු කොඩිදා රැගෙන යමූ
ලියන උන්ව ගෙන පරසක්වල ගහමූ
හැමදාටම රජ පස්සක් ගෙන ලොවිමූ
මෙහෙම හරක් පවුලක් රට කරනු අසා
ලෝකය හිනාවෙනවා බලපන්කො අසා
මට නම් හිරිකිතයි වමනෙට එනව බොසා
පාච්චල් රජෙක් රට කරවනව අසා
තවමත් පමා නෑ මූ එළවා ගන්ට
ඕනෙම ලිබියාව ආදුරුසෙට ගන්ට
හොරකම් කරපු සේසත නැවතත් ගන්ට
ඕනෙම මූව පන පිටිනුයි කුදලන්ට
මේ ඉන්නේ මස්වාති හතරවෙනි
ReplyDeleteඅපෙ රජ තුමා නැහැනේ ඌටම දෙවෙනි
ගහන නිසා කතිරය කාටත් නොදැනී
ජහමනතාව නම් අපෙ රටෙ හරක් වැනී! (අනාත කවියා)
ලයිට් තියෙන වෙලාවක යන්න එපයි..
ReplyDeleteඒකත් මළවදේ..
ආන්ඩුවද පලි..