W3Lanka දැන් අපේ අතේ! පැරාට අනිච්ඡාවත සංඛාරා! @#$%^&*()_+|<>?,./

මෙම බ්ලොගය, එය සංස්කරණය කළ පුද්ගලයා ද සමග සාර්ථක අන්දමින් හැක් කිරීමට හැකි වූ බව දැනුම් දෙන්නෙමු. 

මෙය සංස්කරණය කළ පුද්ගලයාට නොපෙනෙන මානයක් ඔබට දර්ශනය කරමින් අපි ළඟදීම මෙය නැවත ලියන්නෙමු. 

මෙහි සංස්කාරකට ඔහු කරන්නට යන අලුත් වැඩේට අපෙන් සුබ පැතුම්! (ඔහුට කරන්නට පුළුවන් අලුත් අහවල් එකක් නැත.)

අපි කවුරුද? 

අපි කියනවා. 

කවදද?

දී.

-ලියමු

මේ ලිපියට ඔබ කැමති වුණත් නැතත් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ ඔබේ නවතම බ්ලොග් අඩවිය ප්‍රචාරය කිරීම ගන්නා ලද ප්‍රචාරක උපක්‍රමයක් නම් එය ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු..!

    එහෙත් මෙය සත්‍යක් වන්නේ නම් එය කළ අයද ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමු..!

    මහත්වරුණි මේවා හොඳ විහිළු නොවේ..!

    ReplyDelete
    Replies
    1. ටැබූ පිලිවෙතේ
      ගහති උන් අතේ . . .

      Delete
  2. බ්ලොග් එක හැක් කරලා තියෙන්නෙ “සංස්කරණය කළ පුද්ගලයා සමඟ“ එකතු වෙලාද? :D

    කොහොම උනත් කරන්න යන අලුත් වැඩේට සුබ පැතුම්. W3Lanka දිගටම හොඳ මතවාදී වේදිකාවක් වුනා. අලුත් වැඩේ එලියට දානකම් අපි බලා ඉන්නවා.

    ReplyDelete
  3. මේ මොකක්ද බං මේ? මේක ඇත්තක් ද? නැත්නම් පැරාගෙ අළුත් වැඩේ පටන් ගන්න කලින් කරන ප්‍රචරක නාට්‍යයක්ද?

    ReplyDelete
  4. කොරපු මිනිහට ඕක කොරගන්න දීලා ඔහෙලා වෙන එකක් පටන් ගන්නවලකෝ.

    ReplyDelete
  5. පැරා බාල වැඩක් කළා වගෙයි පෙනෙන්න තියෙන්නෙ.....

    ReplyDelete
  6. para ge gon part ..... LOL

    ReplyDelete
  7. කාගෙන්හරි හොඳ තාක්ෂණික උපදෙසක් ලැබිලා වගේ.

    ReplyDelete
  8. මචන් ප්‍රචාරණය නිර්මාණශීලී වෙන්න ඕන හැබැයි පුගුස්සාජනක නොවී.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. පැරාට සුදු වෑන් එකක් ආවද නැත්තම් භෝජන සංගරහයකට ආරාධනා ලැබුනාද ?

    ReplyDelete
  12. අරිසෙන් අහුබුදු සම්ප්‍රදායට අනුව බලන කල පැරකුම්ගේ නමේ පද නිරුක්තිය බලමු.

    පැ = පැදුරටවත් නොකියා
    ර = රට යන
    කුම් = කුම්භාණ්ඩයා

    කුම්භාණ්ඩයින් යනු අතීත හෙළයේ සිටි ගෝත්‍රිකයින් වර්ගයක් බව මි‍රැන්ඩෝ ඔබේසේකර මහතාගේ මතයයි.

    අතීතයේ "හෙළ කුම්භාණ්ඩ ජනතාව" පිට රටකට යාම පිටත් වෙද්දී පැදුරට "මං ගොහිං එඤ්ඤං" කියා කීමේ සම්ප්‍රදායක් තිබුණි. නමුත් සමහර කුම්භාණ්ඩයින් එලෙස නොකළ අතර රාවණා රජතුමාගේ කෝපයට ලක් විය.

    මේ පැරකුමුත් රාවණ රජතුමාගේ කෝපයට ලක් වීද?

    ReplyDelete
  13. DJ පැරා නොහොත් පැස්බරා.......

    ReplyDelete
  14. නිර්මාණශීලීත්වය හොඳයි
    හැබැයි වැඩිය නිර්මාණශීලී වෙන්න ගියහම ඒ නිර්මාණශීලීත්වය සමහරක්ට නොතේරුනොත් වැඩේ චොර වෙනවා
    පැරාටත් එකම වෙයිද මන්දා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා