කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු!

කුමාර් ගුනරත්නම් ප්‍ර‍ශ්නය ගැන අපගේ ස්ථාවරය පැහැදිලි කරන ලිපියක් ඉදිරි දිනෙක පළ කරන්නෙමු.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා මචං උඹේ සටන් පාඨයේ මුල් කොටසට අපේ සහය දෙනවා. ඒත් පසු කොටස උඹට අයිති වැඩක් නෙවෙයි මචං. ඒක කරන පිළිවෙළක් තියෙනවා. උඹ උඹේ බ්ලොග් පඩංගුවෙ පුරවැසිභාවය ලබා දෙනු කිවව් ගමන් ඒක කරන්න උඹ කවුද? සමහර විට උඹ දැන් ආණ්ඩුවේ උපදේශකයෙක් නිසා එහෙම වෙනවා ද දන්නෙ නැහැ.

    උඹේ අසනීප තත්වේ කොහොම ද දැන්? උඹ දැන් සිරිකොතේ බිසී නිසා ද වැඩිය ලිපි නැත්තේ? ඒ මදිවට වෙන එවුන්ගේ ලිපිත් මේ පඩංගුවේ දාන්න අරන්. උෂ හිතන් ඉන්නේ මේ පඩංගුව ආරියන්නා හෆින්ටන්ගේ වොෂින්ටන් පොස්ට් එක කියල ද?

    අනේ පලයන් බං පව් නොදී.

    ReplyDelete
  2. අපගේ ස්ථාවරය පැහැදිලි කරන ලිපියක් ඉදිරි දිනෙක.......මේකටද කියන්නේ මුට්ටිය දාල බලනවා කියලා

    ReplyDelete
  3. පැරා මචං ආරියන්නාගේ වොෂිටන් නෙවෙයි හෆින්ටන් පෝස්ට් කියලා කියව ගනින්. ආරියන්නට වොෂින්ටන් පොස්ට් මට්ටමට එන්න අමාරුයි. මොකද ඒකිත් උඹ වගේ අනුන්ගේ ඕප දූප තමයි ලියන්නේ.

    ReplyDelete
  4. මම හිතන්නේ සිරකොට ඇත්තේ නොයෙල් මුදලිගේ කියල අයෙක්. කුමාර් ගුනරත්ම් නොවෙයි. ඔහු ලංකාවේ පුරවැසියෙක්ව සිට නම වෙනස් කල ඕස්ටේ‍රලියානුවෙක්. දැන් ඔහු කල යුත්තේ ද්විත්ව පුරවැසි භාවය ඉල්ලනවා වෙනුවට . ලංකාවේ පුරවැසියෙක් නැවත ලංකාවේ පදිංචි වීමට ඇති අයිතිය වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමයි.

    ReplyDelete
  5. මෙහෙ අපිට රට හදන්න සමජවාදෙට බණ දෙසපු කවුරුවත් දේශපාලන රැකවරණ ලැබුවේ කොමියුනිස්ට් චීනයේ, උතුරු කොරියාවේ හෝ කියුබාවේ නෙවෙයි. එක්කෝ යුරෝපයේ නැතිනම් ඕස්ට්‍රේලියාවේ. කුමාර් වගේ උත්තමයෝන්ට ඕනේ එයාලගේ දරුවෝ අධිරාජවාදී රටවලට පාවලදීල අපේ දරුවෝ විතරක් අධිරාජ්වාදෙන් රැකගැන ගන්න. පවු. වැඩේ ගොඩගියොත් විතරක් එයාලගේ දරුවොත් ඇමරිකාවේ ඉදල ආපු බැසිල්ල ඝෝටල වගේ අධිරාජ්වදෙන් මිදිලා මෙහෙට ගොඩබහීවී.

    වැඩේ කෙලවුනොත් කොල්ලොටික ටයර් සෑයට යද්දී තනියම ආයෙම පනින්න බලාගෙන ද්විත්ව පුරවැසි භාවය ඉල්ලන කුමාර් වගේ නාකින්ට ගහන්න ඕනේ හරක් අහවල් එකෙන්. උන්ට කඩේ යන එවුන්ටත් හිටන්ගේ මඩු වල්ගෙන් දෙකක දුන්නොත් හොදයි.

    කුමාර්ට අවන්කවම මේ රටේ දේශපාලනේ කරන්න ඕනේ නම් ද්විත්වපුරව්සිභාවය ඕනේ වෙන්නේ නෑ. ලංකාවේ පුරවසිභව තිබුනම ඇති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා