දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි?

මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක් බෙහෙත් ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි පස්හැවිරිදි පිරිමි දරුවකුට පයින් ගැසීම ගැන මව කළ පැමිණිල්ල මත පොලිසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

වෛද්‍යවරයාට කුකුළු කේන්තියක් ගොස් තිබෙන්නේ පෝලිමේ සිටි දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වූ හෝ තට්ටු කළ නිසා යයි කියැවේ. 

දරුවන්ට පහර දීම පාසල්වල නම් සාමාන්‍ය දෙයකි. එහෙත්, මේ දරුවා පෙර පාසල් වයසේ සිටින අයෙකි. පෙර පාසල්වල එවැනි පහරදීම් සිදු වන්නේ නැත. රෝහල්වල නම් වැඩිහිටියකුට හෝ සාමාන්‍යයෙන් පහර දෙන්නේ නැත. මේ වෛද්‍යවරයා එසේ පහර දෙන්නට ඇත්තේ තමන් පාලනය කර ගැනීම පිළිබඳ ගැටලුවක් නිසා විය හැකි ය. 

වෛද්‍යවරයෙක් යනු සමාජයේ වෙනත් වෘත්තිකයකු වැනි ම අයෙකි. එහෙයින් එවැන්නන් අතින් මෙවැනි වැරදි සිදු වීම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් දඬුවම් කිරීම අත්‍යවශ්‍ය ය. මාධ්‍ය ඒ පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ද නරක දෙයක් නො වේ. මන්ද, එවැනි තත්වයන් පාලනය කිරීමට ඒවා ඉවහල් වන බැවිනි. 

එහෙත්, ලංකාවේ වෛද්‍යවරු කියන්නේ පෞද්ගලීකරණය නිසාත්, අධිකතර සමාජ උන්නතිකාමය නිසාත් බැට කන පිරිසක් බව අපගේ නිරීක්ෂණයයි. 

රජයේ සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට ගෙවන වැටුප ප්‍රමාණවත් නැති බවට බොහෝ මැසිවිලි නඟනු දක්නට ලැබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නම් වැටුප පමණක් නොව, සමාජයේ සෙසු වෘත්තිකයන් හා වෛද්‍යවරුන් අතර ඇති වැටුප් විෂමතාව මදි වීම පිළිබඳ ප්‍රශ්නයක් ද තිබේ. 

වෛද්‍යවරුන් වැඩි දෙනෙක් බිහි වන්නේ නිදහස් අධ්‍යාපනයේ පිහිටාධාරයෙනි. ඔවුන් වැඩි දෙනෙකුට රැකියාවට පිවිස ඉතා කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයා ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඔවුන්ගේ වැටුප් මෙම අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් නැත. 

එබැවින් වෛද්‍යවරු විශාල වශයෙන් පෞද්ගලික සේවයේ යෙදී සිටිති. මෙම පෞද්ගලික සේවා අතර තියුණු තරගයක් ද තිබේ. භෞතික දියුණුව අත්පත් කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට තිබෙන අධිකතර උන්නතිකාමය ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය ලෙස දැක්විය හැකි ය. 

ලංකාවේ මහජනතාව‍ගේ සෞඛ්‍යය පාලනය වන්නේ තනිකරම මෙය විසිනි. 

මාතෘකාවේ සඳහන් සිද්ධිය වැනි දේ සිදු වන්නේ මෙම පසුබිම තුළයි. වෛද්‍යවරුන් සිය වෘත්තිය පත් වී තිබෙන තත්වය ගැන ගැඹුරින් සිතිය යුතු ය. එය හුදු සමාජයේ හෝ ආණ්ඩුවේ වරදකට ඌනනය නො කර තමන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කර ගැනීම ගැන ඔවුහු සිතිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. I cant believe Para wrote this.. "එය හුදු සමාජයේ හෝ ආණ්ඩුවේ වරදකට ඌනනය නො කර තමන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කර ගැනීම.." ...

    ReplyDelete
  2. මට දුක හැරෙන තැපෑලෙන් පෝරියල් එකක් දෙන්න ඔතන කොන්ද පණ තියෙන එකෙක්වත් නොසිටීම. ඒ තරම් නිවට නියාලූ ජාතියක්. කියන්නේ නම් ළෝකෙටම උනත් ගහන්න පුළුවන් කියලා. එකෙක්ට බැරි උනානේ මූගේ කන රත් කරන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම උනානං අද සියළුම රෝහල් වල ස්ට්‍රයික්.

      Delete
    2. එහෙම උනානං ඔතන ළමයාගේ ප්‍රශ්නය ඉස්මතු වෙන්නේ නැහැ
      එහෙම කරනවානම් කරන්න වෙන්නේ උණුසුම ගියාට පසුවයි.

      Delete
    3. මටත් ඔය නිව්ස් එක දැක්ක හැටියෙම එහෙම හිතුන. ඒත් එහෙම වුනානම් අද මොකද වෙන්නෙ. අපි හිතමු ළමයගෙ තාත්ත ඔය බල්ලට ගැහුව කියල.ඊට පස්සෙ රටේම ඉන්න බල්ලො ටික ස්ට්‍රයික්නෙ. අහවලාට පහර දුන් මැරයා අත් අඩංගුවට ගන්න තුරු වැඩට එන්නෙ නෑ කියල. ඉතින් ආණ්ඩුවට සිද්ධ වෙනව බල්ලො ලඟට යන්න බුලත් අතක් අරන්. අන්තිමට බල්ලට ගහපු එකා හිරේ ගිහින් නවතින්නෙ.

      මේ වෘත්තිකයො ඉන්නෙ ලොකු පීඩනයකින්. සමාජය ව්සින් මේ මිනිස්සු රහතන් වහන්සෙලගෙ මට්ටමට දාල. ඉස්සර ගමේ උගත වුනේ පන්සලේ හාමුදුරුවො ඊලඟට වෙද මහත්තය. ඇස්පාදන ගුරුවරය ඔයවගෙ වෘත්තිකයන් කීපදෙනෙකුට අමුතිඋ වෙස්මුහුණක් පටවල තිබෙනව සමාජය විසින්. අදටත් එන්නෙ ඕක තමයි.හාමුදුරුවරු පාරෙ යකා නටනව. ගුරුවරු යකා නටල ළමයි මැරෙනව. මුනුත් එහෙම තමයි.

      දොස්තර කෙනෙක් ලගට ගිහාම තමන්ගෙ ලෙඩේ ගැන දොස්තර එක්ක කතාකරන්න අවශ්‍යනම් වාද කරන්න වුනත් පිටරටවල අයිතිය තිබෙනව. නමුත් ලංකාවෙ ඉන්න වේ......පුතාල එක්ක කතා කරන්න ගියොත් උන් හිනාවෙනව. උන් සියල්ල දත් අය අපි මැටි හරක් වගෙ ඉන්න ඕන.උන් සතුටින් එහෙම ඉන්නවට.

      Delete
    4. ////දොස්තර කෙනෙක් ලගට ගිහාම තමන්ගෙ ලෙඩේ ගැන දොස්තර එක්ක කතාකරන්න අවශ්‍යනම් වාද කරන්න වුනත් පිටරටවල අයිතිය තිබෙනව. නමුත් ලංකාවෙ ඉන්න වේ......පුතාල එක්ක කතා කරන්න ගියොත් උන් හිනාවෙනව. උන් සියල්ල දත් අය අපි මැටි හරක් වගෙ ඉන්න ඕන.උන් සතුටින් එහෙම ඉන්නවට.///

      මෙහෙ උන් එක්ක ලෙඩේ ගැන වාද කරන්න තියා ලෙඩේ ගැන කියන්නවත් හම්බවෙන්නේ නැහැ.

      Delete
    5. මේ වෙනකොටත් එහෙනම් දොස්තරලා වුර්තීය සමිති ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි.

      Delete
    6. මටත් ඔය පරයො පෙන්නන්න බැහැ....අපි වගේම පිනට ඉගෙනගෙන මුන් නලාව දාගත්තම අම්ම තාත්තත් පේන්නේ සල්ලි වගේ...එකෙක් දෙන්නෙක් නෙමෙයි උන් ඔක්කොම ඔහොම තමයි...

      Delete
    7. උන් ඔක්කොම ඔහොම තමයි...? තොගෙ අම්මට තෝ උපදීනකොට ලග හිටියෙ පරයෙක්ද කියල අහල බලපන් .....

      Delete
  3. හැම වෛද්‍යවරුයම ඔහොම නෑ. මගේ අයියලා දෙන්නා සහ අක්කා වෛද්‍යවරුන්. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගත්තු අය.
    අයියලා දෙන්නා ලංකාවේ ඉන්නේ. ඔවුන්ට මහලොකු මුදලක් ලැබෙන්නේ නෑ මාසික පඩිය ලෙස. ඔය කියනවා වගේ හැමෝටම පෞද්ගලික බෙහෙත් ශාලා දාගන්නත් බැහැ. එව්වාට කාල වෙලාවක් ඕනි. තව ඉගෙන ගන්න ඕනි. විශේෂඥය විභාග සදහා සුදානම් වෙන්න ඕනි.

    එයාලට පර්මිට් ලැබෙන්න කලින් වාහන ඕනි උනා. එව්වට සල්ලි දුන්නේ ඉඩමක් විකුනලා. පස්සේ පර්මිට් ලැබුනම නං ගැටලුවක් නෑ.

    අනික අක්කා කලින් වැඩ කලේ කොළඹ අවට රෝහලක. ඊට පස්සේ එයා ගියා විශේෂඥය පුහුණුවට එංගලන්තයට. එහෙදි ළමයා ඉගෙන ගත්තේ හොද ඉස්කෝලෙක. පස්සේ ඒ පුහුණුවෙන් පස්සේ එහෙම හොද පඩියකට රැකියාවක් ලැබුනා.
    ඒත් එයා ලංකාවට අවා. මෙහදී එයාව දැම්මා බොහොම දුෂ්කර,පැත්තකට. එහෙටත් ගියා. ඒත් ළමයාව ඉස්කෝලෙකට දාගන්න බැරිඋනා. පස්සේ ඒ ප්‍රශ්නේ හින්දම ලංකාව දාලා ගියා. දැන් මිලියන ගානක් පඩියකට යුරෝපේ රටක වැඩ.

    වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු තියෙනවා. සාමාන්‍ය අය හිතන්නේ වෛද්‍යවරයෙක්,ඉංජිනේරුවෙක් උනාම සේරම හරි.සියලුම පශ්න ඉවරයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේක මේ "අනුකම්පං උපාදාය" කොමෙන්ට් එකක්. අදාල ප්‍රශ්ණේ කතා නොකර, වෙන බයිලයක් ගහන්නේ.

      Delete
    2. නෝනා/මහත්තයා,
      පෝස්ට් ඉන්ටර්න් ඉන්න ඩොකෙක්ටත්,ඒ කියන්නේ පළමු පත්වීම ලබපු ගමන්ම, සියළු දීමනා සහිතව රුපියල් ලක්ෂයකට වැඩි පඩියක් ලැබෙනවා.තවත් ඕනද???

      Delete
    3. ළමු පත්වීම ලබපු ගමන්ම දීමනා සහිතව පඩිය රු 68000 ආසන්නයි..
      මීට අමතරව ලැබෙන්නෙ අතිකාල. අතිකාල පැය ගණ්න තමන් ඉන්න අංශය අනුව වෙනස් වෙනවා. අතිකාල නැතිම වෙන්නත් පුළුවන්, මාසෙටම පැය 20-30 වෙන්නත් පුළුවන්. ඔය කියන ලක්ශෙ පඩි ගන්න නම් මාසෙට උපරිම අතිකාල වන පැය 120ම කරන්න වෙනවා. ඒත් වෛද්‍යවරු ගොඩාක් සිටින බොහෝ රෝහල් වල එය ලැබෙන්නෙ නැහැ වගේම ඒක කරන්න අමාරුයි.
      කමෙන්ට් කරන්නන්වාලෙ කමෙන්ට් නොකර පොඩ්ඩක් හොයල බැලුවනම් නේද හොඳ

      Delete
    4. [පෝස්ට් ඉන්ටර්න් ඉන්න ඩොකෙක්ටත්,ඒ කියන්නේ පළමු පත්වීම ලබපු ගමන්ම, සියළු දීමනා සහිතව රුපියල් ලක්ෂයකට වැඩි පඩියක් ලැබෙනවා.තවත් ඕනද??]

      අම්මපළ කොහෙද ඒ?

      Delete
  4. ඇනෝ නොකියන දේවල් කිහිපයක් තියෙනවා.
    මාසික පඩිය ලෙස මහලොකු මුදලක් නොලැබෙන බව දැන දැන වෛද්‍ය වෘත්තියට ආවේ ඇයි. පුද්ගලික බෙහෙත් හලක් ඕන කෙනෙකුට දාගන්න පුලුවන් නමුත් ලොකු සාර්ථකත්වයක් සමහරකුට නොලැබෙන්න පුලුවනි. තව ඉගෙන ගන්නවද ?එයට කාලය තියෙනවද ?විශේෂඥය විභාග සදහා සුදානම් වෙනවද ?දරු පවුල එක්ක කාලය ගත කරනවද ?යන්න එයාලගේ ප්‍රශ්ණයක්.
    එයාලට පර්මිට් ලැබෙන්න කලින් වාහන ඕනි උනා නම් සල්ලි දීල තමා ගන්න වෙන්න. දොස්තර වුණ ගමන් කාර් එකකුත් මහජන මුදලින් දෙනවා නම් තමා කැමති.
    විශේෂඥ පුහුණුවට පස්සේ දාන්නෙ දුෂ්කර පැත්තකට තමා. එතකොට ළමය දාගන්න බැරිවුණා කියන්නෙ බොරු. මොකද දොස්තරලට වෙනම කෝටා එකකුත් හදල තියනව. ඒ ප්‍රශ්නේ හින්දම ලංකාව දාලා ගියා. ඔය කබරගොයා තලගොයා න්‍යාය.
    ඔය ප්‍රශ්ණ වෛද්‍යවරුන් පමණක් මුහුණ දෙන ගැටළු නොවෙයි. ඇත්තටම කියනව නම් අනෙකුත් වෘත්තිකයනට වඩා ඔවැනි ප්‍රශ්ණ වෛද්‍යවරුන්ට අඩුයි. මොකද දොස්තර කෙනෙක් කිවුවම දෙන්න බලාගෙන ඉන්න ජනතාවක් හා ආණ්ඩුවක් ඉන්න රටක්නෙ මේක.

    ReplyDelete
    Replies
    1. මොකද දොස්තර කෙනෙක් කිවුවම දෙන්න බලාගෙන ඉන්න ජනතාවක් හා ආණ්ඩුවක් ඉන්න රටක්නෙ මේක.//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. [මාසික පඩිය ලෙස මහලොකු මුදලක් නොලැබෙන බව දැන දැන වෛද්‍ය වෘත්තියට ආවේ ඇයි. ]

      පට්ට තියරිය. පඩිය දැනගෙන නෙ අනිත් රස්සා වලටත් යන්නෙ. ඇයි එහෙනම් පැන පැන ස්ට්‍රයික්? ඇයි මේ විප්ලවේ කොරන්න දග දාන්නෙ?

      Delete
  5. මේ සමාජයෙ යහතින් ජීවත් වෙන්න පුළුවන් ලොක්කෙක් වීමෙන් පමනයි. මම මේ සිද්ධිය ගැනම කියනවා නොවෙයි.අපේ සමාජය නිර්වින්දනය වුන එකිනෙකාගේ අයිතිවාසිකම් නොපිළිගන්න වැඩවසම් නරකාදියක්. ඒකෙ ඉන්න එකෙකුවත් සුරක්ෂිත නෑ. හැම තැනම දූෂනය අල්ලස. අලුතෙන් පත්වුන මන්ත්‍රීලත් ආන්ඩුවට යන්නලු ඉන්නෙ. මේකද ඉහලින් පහලට දෙන ආදර්ශෙ. අල්ලස් දෙපාර්තමේන්තුවක් රටට මොකටද? රට කුණු ගදගහන වැඩවසම් ගූ ගොඩක් වෙලා.මෙතන කිසිම කෙනෙකුගෙන් යහපත් හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ.පුලුවන් එකා රට පැනගන්නව.

    ReplyDelete
    Replies
    1. 100% ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. yes you are correct .....those who criticize doctors hear are also in the same boat in this mud pit

      Delete
  6. ඩොක්ටර්ස් ලාට බනින තර්ඩ් ක්ලාස් මෝඩයින්ට ඩොක්ටර්ස්ලාගේ අගේ තේරෙන්නේ නෑ. ඩොක්ටර්ස්ලා නැතිනම් තොපිල කවුරුත් අද ජීවත් වෙන්නෙත් නෑ කියල හිතෙන්නෙ නැද්ද? තර්ඩ් කාල්ස් නූගත් මිනිස්සුන්ට තියෙන්නේ ඩොක්ටර්ස්ලා ගැන ජෙල්ස් එකක්. ඩොක්ටර් කෙනෙක් කිව්වාම ඕනෑම ගෑණු කෙනෙක් රෑට ගිහින් බුදිය ගන්න වුණත් කැමති රටකුයි මේක. තමුන්ගෙ ගෑණි විතරක් නෙමෙයි අම්ම වුණත් ඩොක්ටර්ලා දැක්කාම කෙල හලන හැටි උඹලා දැකල ඇති. ඒක නේද මේ ජෙල්ස් එක. අනික ඩොක්ටර්ස්ලාට ඕන වෙලාවක ෆීමේල් පේෂන්ට් ලාගේ ඕනෑම තැනක් පරීක්ෂා කරන්න පුළුවන්. ඒක ගැනත් ගොඩක් තර්ඩ් ක්ලාස් පිරිමි අය ජෙල්ස්.

    කාන්තාවන්ගෙන් ඩොක්ටර්ස් ලාට තිබෙන ගෞරවය කොච්චරද කියල කියනවනම් නල දරු උපත් සඳහා පුරුෂ ශුක්‍රාණු හැටියට යොදා ගන්නේ වෛද්‍ය පීඨ වල ඩොක්ටර්ස් ලා ගේ ශුක්‍රාණුයි. එම පුරුෂ ශුක්‍රාණු අපගේ බයෝ ඩේටා රහිතව ස්ට්‍රෝ කරල හොස්පිට්ල් වල තියලයි තියෙන්නෙ. මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරන උන්ටයි මේ කියන්නෙ, උඹලගෙ ගෑණිට / සහෝදරියන්ට / නැන්දලට / පුංචිලට ඉදිරියේදී නල දරු උපත් කරගන්න ඕනැ වුණොත් ඒකට අවශ්‍ය ශුක්‍රාණු ගනිද්දී ඒවා ඩොක්ටර්ස් ලා ශුක්‍රාණු වෙන්නත් පුළුවන් කියල මතක තියා ගනින්. යම් දිනෙක උඹල නලවන දරුවාගේ සැබෑ ජාතකය ඩොක්ටර්ස් ලාගේ අතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹලගෙ නල දරු උපත් කරගත්ත ගෑණිට/ සහෝදරියන්ට/ නැන්දලට / පුංචිලට ……….. ඩොක්ටර්ස් ලායි. ඒ හින්ද ඩොක්ටර්ස් ලා යනු කවුද කියල හොඳට මතක තියා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම දොස්තරලගේ නෝනලගෙන් වටේ පිටේ කොල්ලෝ බේර ගන්නත් බෑ කියලා සමාජයේ මතයක් තියෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ලක්ශාන්, මුල්ලේරියාවෙ නේද වැඩ කරන්නෙ..

      Delete
    4. කොමෙන්ට් දාන්නෙ තර්ඩ් ක්ලාස් අය කියන්නෙ තොපිල ෆස්ට් ක්ලාස් ද. අනේ පලයන් මහත්තයො යන්න. තොපිලව අදහන්නෙ මේ රටේ වගෙ ගොන් තකතිරුවො මිස වෙනත් රටවල තොපි වෘත්තිකයො විතරයි.
      හැබැයි ස්පෙෂලිස්ට් ල කොලිෆයිඩ් බව අපි පිළිගන්නව. නෝමල් එම් බී බී එස් කාරයො මෙලෝ දෙයක් දන්නෙ නෑ. සාමාන්‍ය මිනිස්සු දන්නෙ නෑ මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනව කියන එක. ලෙඩක් හරියට අදුරගන්න බෑ මේ යක්කුන්ට. ඖෂධ ගැන දැනුමක් නෑ.උඹල අපිට කොච්චර පීචන් වෙනවද උඹලගෙ අඩු දැනුම නිසා.

      අපේ සේවා ස්ථානයටත් එකෙක් පත් කරල. ඌට මෙලෝ දෙයක් බෑ. ඇවිත් ඌ අහනව මගෙන් කොහොමද මම මේව ඉගෙන ගන්නෙ කියල. මම කිව්ව ඒව එහෙම කියල දෙන්න බෑ වැඩ කරන කොට තමයි අල්ලගන්න ඕන කියල. මට තිබුනෙ දුප් පරය කියල එලවගන්න.
      ( මම මේ කියන්නෙ ආහාර හා ඖෂධ පරීක්ෂන විශය ගැන අනික් ඒවත් එහෙම තමයි )

      හොර දොස්තරල අල්ලන්නෙත් අපි යකෝ. හොර දොස්තරල 40,000 ක් විතර ඉන්නව .උන් ඔක්කොම ඇල්ලුවොත් රටේ අර්බුදයක් ඇතිවෙනව.

      උඹත් හොර දොස්තරෙක් නම් පරිසමින් හිටපන්.

      Delete
    5. යකෝ තොපි ඩොක්කු කරන්න ආන්ඩුවට බදු ගෙව්වෙ ලෙඩ්ඩු... එහෙම වියදං කල උන් තර්ඩ් ක්ලාස්. තොපි හයි ක්ලාස්

      Delete
    6. ලක්ශාන්
      පයිය තමා !! දැං උඹලගේ ශුක්‍රාණු නල දරු මගුලකට ගන්නව කියල අපි උඹලට ගරු කරන්ඩ ඕනෑ !!! අනේ හුකේ
      තොගෙ මගුල තියාගනිව ඕනෙනං කියපං දෙන්නං ආයෙ වෙඩිබේත් වගේ බඩු පෑගුනත් හිටින්ඩ.

      මට මෙහෙම හිතෙනවා.. ශුක්‍රානු (කැරි ) සපයන්නාට කියන නම මොකද්ද ?? ඌ දොස්තර තියා මොකෝ උනත් ??

      උත්තරේ " කැරියා " !!!!!!

      එතකොට උඹල කැරියොනේ බං !!!!

      ඕ යේස් !!!

      Delete
    7. ලක්ෂාන් මලයෝ,උඹල උඹලා ගැන ඔය තරම් හයි ක්ලාස් විදියට හිතං ඉන්නවනම්,ඒ හයි ක්ලාස් මට්ටම රැකගෙන වැඩ කරපල්ලා.පිචන් වැඩ කරල කැරියෝ වෙන්න එපා.

      Delete
    8. ලක්ශාන්.......වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා නේද? මොනවාද මේ ලියන්නේ...

      Delete
    9. [යකෝ තොපි ඩොක්කු කරන්න ආන්ඩුවට බදු ගෙව්වෙ ලෙඩ්ඩු... එහෙම වියදං කල උන් තර්ඩ් ක්ලාස්. තොපි හයි ක්ලාස් ]

      ඒ බදු සල්ලි වලින් ඩගෙන ගත්තු එවුන්ට බනින්නේ බදු සල්ලි කාබාසිනියා කරල කැලේ පැන්න පගර නැට්ටො. තනි ඇහැට ඇඩෙන්නෙ!

      Delete
    10. Ykao Lakshan Tho wage awajathaka wesige puththu MBBS gaththama thamayi oywage ballo wenne. Thope nodanna kamawath nodanna gon haththa uabala. Yoko, tho dannawada MD ekak nathi ekekuta namata mulin Dr. Kiayala danna baha kiyana ekawath. Api loke prsidda PG Medical institute wala wada karala thiyenawa. Clinical traning eka witharak thiyena lankawe booru MBBS karayo danna tharama thamyi ube oya thappla hatiyen penne. Thopi undergar gard kaale idalama gaaniwa dala hari ammawa daala hari lab ekek larala salli hoyana hati heena mawana awajathaka kalakanni.

      Delete
    11. ලක්ෂාන් යනු දොස්තරලාට බන්නවන්නට පැරා විසින් යොදන ලද කොමෙන්ටුවකි

      Delete
  7. සුළු දේවල් ලොකුවට පෙන්නීමක්.පොඩි ළමයෙකුට පයින් ගැහුවාය කියන දේ පිළි ගත නොහැකියි. පොඩිඑකා පොඩි එකා විදිහට ඉන්න ඕන. මොන මගුලකටද දොරට තට්ටු කරනේ. ඔය පොඩි එකා මගෙ දොරට තට්ටු කොලානම් මම පඉන් ගහන්නෙ අම්මට. තෑනකට ගිහිල්ල ඉන්න දන්නෙ නති ලමයි හදන නිසා. ඔවුන් තමයි රට කන්නෙ.මෙකෙ ඉන්නෙ කිසිම්ස් චාරෙයක් නෑති උන්.පොඩි එකා දොරට ගහනවා අම්ම බලාගෙන ඉන්නව. අර මනුස්සයගෙ ඩුට්ය් එක හරියට කොරන්න බෑ. මුන් හිතා ගෙන ඉන්නෙ දොස්තර කියන්නෙ කඩෙ සීනි කිරනවා වගෙ වෑඩක් කියලා. මොකක් හරි වෑරදීල ලෙඩා මරුනොත් උගෙ අම්මටත් එක්ක බනිනවා.

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයා දොස්තර කෙනෙක් නම්. සුවුක්ක අමාත්‍යංශෙට කිව්වා නම් හරි පිස්සන් කොටුවට දාන්න කියලා. බෙහෙත් දෙන්න නෙමෙයි. බෙහෙත් කරන්න.

      Delete
    2. උඹට ළමා කාලයක් තිබුනෙ නැද්ද මෝඩයො. ඔය දොස්තර පයින් ගහල තියෙන්නෙ සමාජයෙ බැරිම එකෙකුගෙ ළමයෙකුට වෙන්න ඇති. පුළුවන්නම් ගහපල්ලකො හරිහමන් එකෙකුගෙ ළමයෙකුට. උඹට ..........ත් නැතිව යන්න වෙන්නෙ. ළමයට ගහල මදිවට තව අම්මටත් ගහන්න.
      මේ කොමෙන්ට් දාන එකා වගෙ එකෙක් හිටිය අපේ ඉස්පිරිතාලෙ. ඌ .ඩී. ඇම් .ඕ කෙනෙක්. ලොකුකම ඉහටත් උඩින්ලු. මාෂල් ආට්ස් හිටන් පුළුවන් එකෙක්.දවසක් බැරිම එකෙක් හොයල සත්තම දාන්න ඇවිත් ඌට අල්ලන් ගැහුවලු. ඌ දුවල තියෙන්නෙ කලිසම නැතුව.ප්‍රචන්ඩත්වයට ප්‍රති ප්‍රචන්ඩත්වය එබදුයි. මේක කිව්වෙ ඒ ජාතියෙන් ආපු නිසා.

      Delete
    3. උඹල හිතන්නෙ හැම දේම දන්නව කියල. උඹල දන්න දෙයක් නෑ යකෝ. උඹල food and drug ගැන දන්නෙ නැති බව මම හොදටම දන්නව. අනික් ඒවත් එහෙම ඇති

      අපේ සේවා ස්ථානයටත් එකෙක් පත් කරල. ඌට මෙලෝ දෙයක් බෑ. ඇවිත් ඌ අහනව මගෙන් කොහොමද මම මේව ඉගෙන ගන්නෙ කියල. මම කිව්ව ඒව එහෙම කියල දෙන්න බෑ වැඩ කරන කොට තමයි අල්ලගන්න ඕන කියල. මට තිබුනෙ දුප් පරය කියල එලවගන්න.
      ( මම මේ කියන්නෙ ආහාර හා ඖෂධ පරීක්ෂන විශය ගැන අනික් ඒවත් එහෙම තමයි )

      හොර දොස්තරල අල්ලන්නෙත් අපි යකෝ. හොර දොස්තරල 40,000 ක් විතර ඉන්නව .උන් ඔක්කොම ඇල්ලුවොත් රටේ අර්බුදයක් ඇතිවෙනව.

      උඹත් හොර දොස්තරෙක් නම් පරිසමින් හිටපන්.

      Delete
    4. ලක්ෂාන්!@ රාගම රෝහලේදී තරුණියක් දුෂණය කර 9 වන තට්ටුවෙන් බිමට දැම්ම දොස්තරගේ,වැසිකිලිවල කැමරා සවිකරපු දොස්තරගේ ශුක්‍රාණු හරි වටිනවා ඇති නේද?.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. අනේ බං,ළමය කියන්නේ ළමයෙක් මිසක්කා වැඩිහිටියෙක්ගේ කුඩා ප්‍රමාණයේ අනුරුවක් නෙවෙයි.උඹනම් පොතේ ඩොකෙක්.ළමයෙක් දෙන්නෙක් හදපු දවසටවත් ඕව තේරුම් ගියොත් හොඳා.

      Delete
    7. :D ඕ යේස් .. පැරා !! අවුලක් නෑ !!

      Delete
  8. /* දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි? */

    ඔහු වෘත්තියෙන් දොස්තරයෙකු වුවද, මූලිකවම මිනිසෙකු බැවින්, ඒ මොහොතේ ඔහුද යම් රෝගයකින් පෙළෙමින් සිටිය නිසාය.

    අපේ කාලයේ සමහර ගුරුවරුන් පෙලුනේද ඔය රෝගයෙන් ම ය.

    ආචාර ධරම, වෘත්තිකභාවය ඉස්මතු කරගෙන අර කෙන්ති ගිය වැඩිහිටියා ගේ රෝග ලක්‍ෂණ ඉස්මතු වී ඇත.

    මෙවැන්නන්ට සුදුසු රෝග විනිශ්චයකින් පසු බේත් හේත් ලබා දිය යුතුය.

    අප ද කෝප වී එැවැන්නෙකුට පහර දීම යන්නේ නම්, එය ඒ ලෙඩේම අපට වැළඳී ඇති බවට සාක්‍ෂියකි.

    ReplyDelete
    Replies
    1. කකාගේ පුතාට පයින් ගැහුවා නම් මොකද කරන්නේ...?

      තෑන්ක්ස් ඩොක්ටර් කියනවද...?

      කන පුපුරන්න ගහනවද...? පොලීසී යනවද...?

      Delete
    2. අපේ කකාට එහෙම කරානං අපි නිකං ඉඳී !!

      මරාගෙන මැරෙනවා !!

      ඕ යේස් .

      Delete
    3. මගේ අදහස නම් මේ දොස්තර මේ ළමයාට ගැසූ සිද්ධිය හුදකලා සිද්ධියක්. එය හැම දොස්තර කෙනෙකුටම අදාල වෙන පරිදි සාධාරණීකරණය කරන්න බෑ.

      ලංකාවේ අපේ දොස්තරලා ගේ තියෙන වෙනත් අධිමානය, ආචාරශීලිත්වයක් නැතිකම වැනි ප්‍රශ්ණ මෙතනට ඈදා ගැනීම ප්‍රී ජුඩිෂල් වීමක්.

      අපට වඩා වයසක පොරක් අපේ පරම්පරා සහ අපිටත් බාල පරම්පරා ගැන කියූ කතාවක් ගැන මං අද ලියපු ලිපියේත් මං සඳහන් කෙරුවේ ඒකයි.

      අපේ කාලේ ළමයින්ට ගැහැව්වේ ගුරුවරු. මෙන්න මං ලියපු කතන්දර කීපයක් ඒ ගැන.
      "නපුරු ගුරුවරු ගැන කතන්දර"

      අදටත් ඒ සිද්ධීන් වෙනවා. මගේ අදහස පරපීඩකත්වය කියන එක, ආවේගශීලීව පහර දීම වගේ දේවල් මානසික ආබාධවල රෝග ලක්‍ෂණ කියන එකයි. ඒවාට නිසි ප්‍රතිකාර දිය යුතුයි.

      මේ පුද්ගලායට විරුද්ධව විනය පරීක්‍ෂණයක් අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

      මාතලන් ගේ ප්‍රශ්ණයට උත්තර දෙනවා නම්, ඔව් මං නීතිමය පියවරක් ගන්නවා.

      අද මෙතන වෙන්නේත් ඒකයි පත්තරේ විස්තරේ අනුව!

      Delete
    4. මම බලාපොරොත්තු උන උත්තරේම කතා දීලා තියෙනවා. ඒක මම බලාපොරොත්තු උනේ කතා නීතීගරුක පුද්ගලයෙක් කියලා දන්න නිසා. ඒත් කතා අද නීතිය තියෙන්නෙත් දොස්තරගේ පැත්තේ. ඒ අනිත් සෙට් එක. පොඩ්ඩ එහා මෙහා උනොත් කූඩුවේ දානවා. කතා ඒ දේ නොකලට, අම්බානක ගුටි කෑවත් මම නම් ගහන එක ගහනවා. ඒ මොකද දන්නවද කකා. මේක අම්මට සිරි ලංකාව නිසා.

      Delete
    5. ක කා සිරාවටම අපක්ෂපාතී තීන්දුවක් හෝ සාධාරණයක් බලාපොරොත්තු වෙනවද ? ලැබෙයිද ?? ( ලංකාවෙ )
      හරි හෝ වැරදි දෙයක් සඳහා ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවං බලවත්ම වෘතීය සමිතිය එක්ක මං හිතන් නෑ !!
      අවංකවම මගේ අදහස ඕකයි .


      Delete
    6. ඉතිං එහෙම නම් ඔබෙත් ඔහුගෙත් ඇති මූලික වෙනසක් නැහැ. කේන්ති ගියා ගැහැව්වා.

      ඔහු කුඩා දේකට, කුඩා ළමයෙකුට!
      ඔබ ලොකු වරදකට, ලොකු මිනිහෙකුට!!

      Delete
    7. කකා.....හොඳ කමෙන්ට් එකක්. කේන්තියෙන් ප්‍රශ්න විසඳන්න බැහැ.

      Delete
    8. නමුත් මම මගේ දරුවට සාධාරනයක් කරලා ඉවරයි. මතක තියාගන්න මේ අම්මට සිරි ලංකාව. කකාගේ ඇන්ට්‍රි එක පොලිසීයේ ලියා ගන්නෙවත් නෑ..

      Delete
  9. වයිද්යවරයෙක් කරන සේවය අගය කලයුතුයි තමා. ඒ මොකද එයාල මනුස්ස ජීවිත බේරන නිසා. ඒත් අමතක කරන්න එපා ඒකත් කරන්නෙ රස්සාවක් හැටියට මිස සේවයක් හැටියට අර ඉස්සර වෙද මහත්තුරු වගේ බුලත් අතකට නෙවෙයිනෙ.. ඒ නිසා වැඳුම් පිදුම් ලබන්න සුදුසු වෙන්නෙ ඒ විදිහට මනුස්සත්වෙ ඇතුව වෘත්තියෙන් එහා ගිය පරිත්‍යාගශීලී සේවයක් කරන අය පමණයි.. එහෙම අය ඉන්නවාද ලංකාවෙ ? අතලොස්සක් ඉන්නවා මං හිතන්නෙ. මිනිස්සු සියගානක් අරගෙන අහසෙ යන ගුවන් යානෙ පදවන්නා අතේ ජීවිත ‍රැසක්.. එහෙමයි කියල එයා දෙවියෙක් නෙවෙයි.. අපේ රටට හෙණ ගහල තියෙන්නෙ මේ මාන්නෙ නිසා. ඩොකා හිතන්නෙ ඌ ඉන්නෙ අහසෙ කියල අනිත් උන් ඔක්කොම ඌට වඳින්න ඕනෙ කියලා. ප්‍රොක්ටරයා හිතන්නෙත් එහෙමයි මේ අපි ඉන්න රටවල ඩොකත් එකයි ප්‍රොකත් එකයි ඔක්කොම සමානයි සමාජෙදි.. ලංකාවෙ ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන ඩොකෙන් ගනිං.. ඌ වචන දහයක් කතා කරනවද ලෙඩා එක්ක ? සල්ලි කොල ගනිනවා මිස. පැයකදි ලෙඩ්ඩු විසි තිස් ගානක් බලනවා. එකෙක්වත් හරියට බලනවාද ? මේ රටවල ඩොක්කු එහෙමද ? ලෙඩා තමයි බොස්.. ඩොකා ඉන්නෙ ලෙඩාට අවශ්්‍ය ඔක්කොම තොරතුරු දීල වෙදකම කරන්නයි..

    ReplyDelete
    Replies
    1. I cant understand why this people are going to such doctors who are not speaking enough words with them ලංකාවෙ ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන ඩොකෙන් ගනිං.. ඌ වචන දහයක් කතා කරනවද ලෙඩා එක්ක ? සල්ලි කොල ගනිනවා මිස. පැයකදි ලෙඩ්ඩු විසි තිස් ගානක් බලනවා. එකෙක්වත් හරියට බලනවාද ?

      Delete
    2. බලන උනුත් ඉන්නවා මුල් කාලේදි. ඒත් "කස්ටමර්ස්ලා" වැඩි උනාම පයිසෙකට ගනන් ගන්නේ නෑ. මම නම් ගියාම ඔක්කෝම අහලා පොඩි ආතල් එකක් අරගෙන, පොඩ්ඩක් මල එහෙම පන්නලා එන්නේ.

      Delete
  10. ඩොකත් එකයි ප්‍රොකත් එකයි පුකත් එකයි කියලයි අන්තිමට කියන්න වෙන්නෙ. මෙතන කොමෙට් කරල තියෙන හැමෝම චිර ප්‍රසිද්ධ බ්ලොග්කාරයො. මොකද මන්ද හැමෝම ඇනෝ එන්නෙ.ඒකෙන්ම පේනව දොස්තරලගෙ බලේ. මාතලන් වාගෙ අය ඇර වෙන කිසිම එකෙකුට කොන්ද පන නෑ ප්‍රොෆයිල් එකෙන් එන්න. මමත් ලියන්න කියන්න හොඳට පුළුවන් ඩොකෙක් වරෙව්කො ඇත්ත ප්‍රොෆයිල් වලින්. මේ ඇනෝ ආපු එවුන් ඔක්කොම මම අදුරනව. මම උන්ව හොඳට මැනගත්ත

    - a doctor

    ReplyDelete
    Replies
    1. දැන් අපිට හැංගෙන්න මීගුල් හොයාගන්න වේවිද.බයයි වගේ.

      Delete
    2. ඔය තියෙන්නේ දොස්තරලගේ ලක්ෂණ.සියල්ල දත්.

      Delete
  11. මේ වෛද්‍යවරයගෙ ලයිසන් එක කැන්සල් කළ යුතුයි. වෛද්‍යවරු ස්ට්‍රයික් කළොත් ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්විය යුතුයි. දැනටමත් ඉන්ඩියන් වෛද්‍යවරුන්ට මුන් බයවෙලා ඉන්නෙ. මුන් රට යනව කියල තර්ජනය කරන්නෙ බොරුවට මුන්ට යන්ඩ රටක් නෑ. මෙහෙම පොඩි එකෙකුට ගහනව කියන්නෙ මූ අමු තිරිසනෙක්.මූ දන්නව මූට පනිෂ්මන්ට් නෑ කියල. ගෑනුන්ගෙ හෙළුව බලන්න කැමරා හයිකරපු දොස්තරට මොකද කළේ. ඩිස්පැන්සරියට ආපු ගෑනුලමයින්ගෙ ගවුම් උස්සල වීඩියෝ කරපු එකාට මොකද කළේ.මුන් යූනියන් එකේ බලෙන් බේරෙනව. පාදෙනිය කියන එකත් දැන් ආන්ඩුවට කඩේ යනවනෙ. ඒකයි මුන් බය නැතිව වැරදි වැඩ කරන්නෙ.
    ප්‍රබල විපක්ෂයක් නැති එක තමයි ඉතින්. පහුගිය චන්දෙදි ආන්ඩුව ඉහලින්ම දිනුවනම් මේ වගෙ බලපුලුවන්කාර රස්සා කරන අය යන්නෙ උඩින්.

    ReplyDelete
  12. අපි පොඩිකාලේ බස් එකේ ෆුට්බෝඩ් එකට වෙලා ඉන්නකොට සරම ඇඳලා බුලත්විට කාලා කාකි කමිසේ ඇඳන් හිටපු කොන්දොස්තර මහත්තයා කිව්වේ "ළමයා ෆුට්බෝඩ් එකේ ගිහින් වැටුනොත් රෝදෙට යටවෙනවා. හොඳ ළමයා වගේ උඩට නගින්න" කියලා. ඒ කොන්දොස්තර මහත්තයෙක්. මේ දොස්තර******.

    ReplyDelete
  13. Eka thama api kiyanne private medical college ona kiyala.Gam wala inna baiyange daruwo nidahas adyapane pihiten dostharala unama unath unge jamma gathi arenne naha. jaathake waradda…

    ReplyDelete
  14. Mewage deyak unama witarak me gana kata karala randu wela metana depattata bedila banagannawa.ayeth tika dawasakin mewa amatakai.hamoma ekama mimmen maninnath be.bt specialists la nowana aya mamath dekala thiyanawa minissunta hariyata baninawa.doctors la nemei hospital wala securty inna ewunge pawa thiyenne mara part.ai dan ne ewage godak aya ehema tamai.
    awurudu gananak lanka samajaye awa purudu idiriyedi wens wenne ne.mahajanayage mudal walin igena gena oya wage tan walata ena ayage tami meka wedima

    ReplyDelete
  15. all the government professions have people who behave like that, bus drivers, policemen, nurses to name a few, its not only doctors, and we shouldnt forget that all these professions have people with good hearts and people who care about others, the whole profession shouldnt be blamed cz of one person misbehaving, u guys dont understand the real problem here, the problem is not having a proper way of punishing the misbehaving public officials. they dont have a appraisal system., their salary increaments dont get affected of these problems. n nothin happnes to the permits... the same problems exist on private firms which are not governed properly, now i see some guys telling that these things does not happen in europe, yes true they dont happen its not because of a cultural upbringing up europians its only cz they hav proper systems in place to rate staff based on their performance and behaiours, i'll giv u one example, if we have a rule saying a teachers pension is given based on the O/L pass rate of his studends , lets say if im a math teacher and if i dont hav a pass rate of 70% i dont get my pension, u impose a law like that to see how teachers will work their asses off////////

    ReplyDelete
    Replies
    1. This is the best comment here

      Delete
  16. මෙතන කොමෙන්ට් ඔක්කොම එක වගේ හොඳයි. දොස්තරල දෙන්නෙක් දාපු කොමෙන්ට් දෙකත් දොස්තරලගෙ ඥාතියෙක් දාපු කොමෙන්ට් එකත් හැරුනම ඔක්කොම තිබුනෙ දොස්තරලට විරුද්ධව. මගෙ සිත් ගත්තෙ කකා සහ මාතලන් අතර සංවාදෙ. ඇත්තටම ඒ සංවාදෙ කියවන කොට කකා ගැන අපේ ගෞරවය වැඩිදියුණු වුනා. කකා හැම අතින්ම ඉදිරියෙන් ඉන්න ශ්‍රේෂ්ටයෙක්. ඒත් මෙතන ප්‍රශ්නෙ අර මාතලන් කියනව වගෙ මේක අම්මට සිරි ලංකාව. මේකෙ ඇත්ත නැත්ත කරනව.

    කකා නොවෙයි සාමාන්ය දුප්පත් අම්ම තාත්ත කෙනෙක් මෙහෙම දේකදි යනව පොලීසියට. අම්මට සිරි ලංකාවෙ අම්මට සිරි දොස්තරට විරුද්ධව යන්නෙ කොහාටද අම්මට සිරි පොලීසියට නේද? පොලිස්කාරය දොස්තරයි දුප්පතයි පොලීසියට එනව දකින කොටම දුප්පතාට දෙකක් ඇනල කූඩුවට දානව. මොකක්ද වෙන්ඩෝන සර් කියල අහනව දොස්තරගෙන්. දැන් ඊලඟට මේ දුප්පතාව ඉදිරිපත් කරනව අම්මටසිරි උසාවියට. එතන අම්මටසිරි ප්‍රොකාල දෙපැත්තෙන්ම ගාන කපනව. තව තව තැන්වලටත් සල්ලි එහෙමෙහෙ වෙලා අර දුප්පතාව එල්ලුම් ගස් යවන්න වුනත් පුළුවන්.

    මේක අම්මටසිරි ලංකාව නිසා මරාගෙන මරෙන මානසිකත්වයක තමයි කාටත් ඉන්න වෙන්නෙ. හබැයි මේකටනම් හොරාගෙ අම්මල ඊනියා ස්වාධීන පරීක්ෂනයක් තියනවලු.ඒකත් අම්මට සිරි ලංකාවෙ අම්මටසිරි පරීක්ෂනයක් තමයි.

    ReplyDelete
  17. 1.Para Divaina headings/Nඅitn news nonawathwa prashna karanne A AI ?

    2.Hitigaman muge blog 1 fotos galawanne A ei ?

    3.by the Comment blog editing katana Un innaa bawa, para nodannawa wage inne.. A ai..?

    4 Chuu samaga kakka pita wenne a ei..?

    5. Hathi wetenakota rodaye hulang erala cycle1 thallu karang yana jathiye by cycle race karuwek Une Ei..?

    6.දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා