64 වැනි ජාතික නිදහස් උළෙල

64 වැනි ජාතික නිදහස් උළෙලේ රසවත් ඡායාරූපයක්. පළ වුණේ සිළුමිණේ ය. ඡායාරූපය ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාගේ ය. 


ඔබ සිතන පරිදි මේ ඡායාරූපයෙන් කියවෙන්නේ කුමක් ද? සටහන් කරන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. නිදහස් දිනයේ නිදහසේ ඉන්නේ මෙතනින් දෙන්නායි.

    ඉස්සරහ පේලියේ ගවුම ඇඳන් ඉන්න ගැහැණිය.

    පසු පෙලේ කමිසයක් ඇඳගෙන ඉන්නා මිනිහා.

    සාරි පටලෝගෙන, ටයි කෝට් දාගෙන මොන නිදහසක්ද?

    ReplyDelete
  2. Hmm. what a waste !!!

    ReplyDelete
  3. මේ ලේක් හවුස් සභාපති නේද? අනිච්චේ දුක්කේ...!

    ReplyDelete
  4. ඔය ෆුල් සූට් එක ගහන් ඉන්නේ මම... මම මෙහෙම හිටියම සිළුමිණේ ෆොටෝ එකක් යාවි... සිළුමිණ අකුරක් නෑර කියවන එකම එක පොල් බූරුවා වන උඹ මේ වගේ පෝස්ට් එකක් දාවි කියල තමයි මම ඒ වෙලාවෙ කල්පනා කරකර හිටියේ.......

    ReplyDelete
  5. නිදහස උත්සවාකාරයෙන් සමරන්නෝ බලයේ සිටින්නෝය...ඔවුන්ට බලය හිතුමතේ පාවිච්චි කිරීමේ නිදහස තිබේ...මහජන මුදලින් කෙල ගණන් මිල වැය කරමින් කරන මේ උත්සවවලට තමන් කැඳවීම මහා ලාබයක් ලෙස සිතන...බලය සත්‍යය ලෙස පිළිගන්න මිනිසුන් සහ ගැහැනුන් මේ විවිධ සෙයියාවන් පෙන්නුම් කරමින් ඉඳගෙන කරන්නේ...එතැනට ආවට පසු එහි ඇති සැප පහසුව විඳින හැටි...අනේ අර පඅරණ නිළියකුත් එතනට වැටිලා නේද?...පෙනේද රටක් ලබා තිබෙන නිදහස...

    කමට තැන දුන් කල
    නමද පවතී සැම කල
    මෙය නොදත් අඳ බල
    මඩේ වළලති කෙල ගණන් මිල
    (ජයවර්දන පුර පාර්ලිමේන්තුව හදන කාලයේ ඇත්ත පත්තරයේ පලවූ අදටද ගැලපෙන කවියකි)

    ReplyDelete
  6. සුදත් සිල්වා අරං තියෙන තේරැමක් ඇති එකම පොටෝඑක මේක වෙන්ඩ ඖනෙ

    ReplyDelete
  7. ගීතා ඇන්ටි ඉන්නෙ කාගෙදෝ ඔඩොක්කුවේ! පේන්නැද්ද මූනේ හැටි. දකුණු කොනේ ඉන්න උන්දෑට පිටිපස්සෙන් ඉන්න පොර මොකක්දෝ හොර වැඩක් කරනවා...පේන්නැද්ද ඉස්සරහා ඉන්න උන්දෑගේ මූනේ තියන හිනාව...:-)

    ReplyDelete
  8. marenna kalein embalm karagena. (kasstiya)

    ReplyDelete
  9. කියපන් මම දැන් ද්‍රෝහියා
    කියපන් මම දැන් ඇමෙරිකන් වෙලා
    කියපන් මට දැන් මුල අමතක වෙලා
    නිදහස් දිනය මට නොදැනෙන නිසා

    (මෙය ඉහත රුපයට අදාලව නොවේ)

    ReplyDelete
  10. I think this photo also makeup on looking @ carefully Nirosha sitintg on some one else lap seating raws not evven @ the second raw anyboady can see the difference...

    ReplyDelete
  11. මේ නිදහස් උත්සවේද? මම හිතුවේ මළ ගෙදරක් කියල. මේක නිදහස් උත්සවේ කියල හොදටම විස්වාසනම් ඒ බව දැනගෙන එතනට ඇවිත් තියෙන්නේ පිටිපස්සේ පෝලිමේ අය විතරයි. පෙන විදිහට පසු පෙළ විතරයි ඉස්සරහ වෙන විගඩම බලන් ඉන්නෙ.

    ReplyDelete
  12. nidahas dine wedagathkama danneti American mahathek

    ReplyDelete
  13. කතන්දර කියන හැටියට ඔක්කොමල හෙලුවෙං හටියනං පුල් නිදහස්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා