කාටුන් එකක් අඳින්න ගිහින් වෙච්ච වැඩේ

අලුත් අවුරුද්දට කාටුන් එකක් ඇඳලා ඉල්ලුවා. මුලින් ම සංකල්පයක් හිතාගන්න ඕනැ. ඒක තමයි අමාරු ම වැඩේ. අඳින්න පටන් අරන් බැලුවාම වැරදිලා. නැවත හරිගස්සලා ඇන්දා. හැබැයි, ඉල්ලුම්කරුවන් එය ගැන සතුටු වුණේ නැහැ. ඒ නිසා මෙහි පළ කරනවා.


ආහ්! වැරදුණා…
…..
දැන් හරි

පාට කළා

කැප්ෂන් එකකුත් දැම්මා

ප්‍රචණ්ඩත්වය පිටුදකිමු! සතුට සමරමු!

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න