වැහි අඳුර

අජිත් පැරකුම් ජයසිංහ

කලකින් වහින්න එද්දි මතුගම අගලවත්ත පාරෙ යටියනට ගිහින් සෙනග පිරුණු මතුගම ටවුම මගෑරලා උඩවෙල පාරෙ වැස්සට කලින් ගෙදර පළා එද්දි තමයි වැහැ වළාකුළුවල මේ ෆොටෝ එක ඇසට හමු වුණේ. සටහන් කරගත්තෙ සැම්සුන් ජේ-5 ජංගම දුරකථන කැමරාවකින්. ලියන්වල පන්සල කිට්ටුව උණ ගස් වවපු වත්තක් තියෙනවා. ඒ හරියෙ තමයි මේ මැරුණ කොස්ගහ තිබුණෙ. යටියන පැත්තෙ යන්නෙ ඇයි කියල මතුගම පැත්තෙ කට්ටිය දන්නවා.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.