වරද හිරුනිකාගේ ද?

ඇය කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඉහළ මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත් කර යැවූ අයෙකි.

ඇය අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් අතළොස්සෙන් කෙනෙකි.

ඇය වනාහි ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු රැස්වීම් වාරයකට සහභාගි වීම වෙනුවෙන් රු. 20,000ක් ගෙවිය යුතු යයි යෝජනා කර තිබෙන මහජන නියෝජිතයෙකි.

ඇය නීතිය හැදෑරූ බවක් ද කියනු ලැබේ.

හැදෑරුවත්, නැතත්, දැන් ඇය නීති හදන්නියකි.

නීතිය දැන් ඇගේ අතේ වගේ ය.

වරද කාගේ ද?

මේ වීඩියෝ එකේ අග හරියේදී හිරුනිකාගේ පැත්තකින් සිටින ටයි මහත්තයා ඇගේ අත කොනිත්තන කෙනිත්තිල්ල බලන්න. හිරුනිකාට හැඟීම්, දැනීම් නො දැනෙන ලෙඩක් තිබේදැයි සැක ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කුඩා කලා සිට...පියාගේ මැරකම් හා පාතාල සබදතා හුරුවීමත් මෙවන් චන්ඩි කමකට හේතු වුවා විය හැකිය..

    ReplyDelete
  2. අපේ නායකයො වැරැද්දකට සමාව ගන්න තත්වයට එන්න තව දශක ගනනාවක් යාවි.
    මේ බලන්න ඒකෙ උපරිමය.
    https://www.youtube.com/watch?v=J4WI_Nh2xKU

    ReplyDelete
  3. උඩම ප්‍රශ්ණෙට උත්තරේ නම්..

    නෑ මචෝ තාත්තගෙ වරද

    ReplyDelete
  4. පිට රට ගිහින් නීතිය ඉගෙන ගත්තට මෙයත් හැසිරෙන්නේ, රාජපක්ෂගේ නුගත් මෝඩ පුත්තු 3 වගේ.

    ReplyDelete
  5. බලු වලිගේ කතාව මතක් වෙනවා.

    ReplyDelete
  6. අකාසේ බදු අරන්
    පැද්දෙයි
    තියෙනකං
    නූල්

    සරැන්ගලේ- හැටේ වත්තේ මග්දලිනා

    ReplyDelete
  7. හිරුණිකාගේ කට කොහොමත් ලොකුයි.. කටට සාපේක්ෂව ඉතිරි ඒවත් ලොකු ඇති..ඉතිං ඒ ලොකුකම් ඔක්කොම හැමදාම හංගගෙන පීඩනයකින් ඉන්න ඇයට අමාරුයි..ඇය ඒ අමාරුව පිටකරගන්න ඕනි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා