හම්බන්තොට වරායේ දේශපාලනය නො තේරෙන එක්සත් ජාතික පක්ෂය

අජිත් පී. පෙරේරා ගත් සියල්ල විස්තර කරන කතා කරන පිංතූයක්
හම්බන්තොට වරායේ සිද්ධිය ගැන පළ වූ ඕපාදූප කොලමක මෙසේ සඳහන් විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම චාරිකාව සංවිධානය කරමින් සිට ඇත්තේ රවි කරුණානායක ඇතුළු පිරිසකි. එහෙත් අජිත් පී. පෙරේරා ඇතුළු පිරිස එය බ්‍රහස්පතින්දාට යොදාගෙන රවිට ආරාධනා කර තිබෙන්නේ බදාදා ය. එය අසා රවිට‍ කේන්ති ගොසිනි. ඔහු ගමන නෑවිත් මාරු වී තිබේ. එහෙත්, එහිදී මන්ත්‍රීන්ට සිදු වූ දේ ගැන රවි සතුටින් සිටින බව ද වාර්තා වි්‍ය. 

එක්සත් ජාතික පක්ෂය දන්නා උලව් දේශපාලනයක් නැති බවට වෙනත් සාධක මොනවාද? මෙම සිද්ධිය වනාහි කියලාවත් කර ගන්නට බැරි දෙයකි. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවල අකාර්යක්ෂමතාව හා දූෂිතභාවය රටටත්, ලෝකයටත් හෙළිදරව් කරන්නට එය තරම් ඉවහල් වූ තවත් සිද්ධියක් මෙතෙක් නම් සිදු වී නැත. 

එක්සත් ජාතික පක්ෂයේ තවත් අදේශපාලනික දේශපාලනඥයකු වන සජිත් ප්‍රේමදාස හම්බන්තොට පදිංචි වී සිටත් මෙවැනි හෙළිදරව්වකට අවශ්‍ය පසුබිම සකසා නැත. 

එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේර‍ා ඇතුළු මන්ත්‍රී පිරිස අතට ලැබුණු මෙම අවස්ථාව මනා ලෙස කළමනාකරණය කර ගත් හ. එහිදී මාධ්‍යකරුවන් විසින් ද සුවිසල් දායකත්වයක් සපයන ලදී. 

ආණ්ඩුවත්, පොලිසියත් දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත් වී තිබේ. ගූ ගොඩ වසා ගන්නටත් බැරි ය. නො වසාත් බැරි ය. 

රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැනි එජාප දේශපාලකයන්ට එහිදීත් වැදගත් වී තිබෙන්නේ තමන් ම ය. එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යන්නට බැරි ප්‍රධාන හේතුව එයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හරිම කැතයි පැරා. ඔයා දන්නේ නැද්ද අපි මේදවස් වල වැකේෂන් විත්තිය. සිංහල බෞද්ධ උදවිය අවුරුදු නිවාඩු. ක්‍රිස්තියානි අයට ඊස්ට වැකේෂන්, අපේ ලොක්ක රට, වැඩිදුර අධ්‍යාපන නිවාඩු. අර ගියයි කියන අයත් ගියේ පොඩි පගේ ට්‍රිප් එකක් ජොලියක් ගන්න. එහෙවු එකේ ඔයා කියන්නේ මේ පොඩි පොඩි සෙල්ලම් පිස්තෝල, බිත්තර කේස් වලට පෙළපාලි යන්න, උපවාස කරන්න කියලද ?? අමතක කරන්න එපා මේක සමාගමක්, ෆුල් ටයිම් දේශපාලනය කරන දේශපාලන පක්ෂයක් නෙවෙයි.

    ReplyDelete
  2. අජිත් පැරකුම්,
    ...ඔයාගේ ලිපිය නම් හරිම රසවත්. ඒ වගේම හරිම ගැඹුරුයි. මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම සංවාදය දැක්කේ ඔයාගේ මේ බ්ලොග් ලිපි මාලාව හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නෙවෙයි

    ReplyDelete
  3. පුරුෂයකු සතු සුවිශේෂී පරම සුන්දර ජෛව ක්‍රියාවක් වන, ලෝකාස්වාද රතියෙහි යෙදීමට තරම් ලිංගික ශක්තිය නැති තැනැත්තා, ‘නපුංසකයා’ ලෙස හැඳින්වීම වරදක් නොවෙයිනේ. එමෙන්ම සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී, ඍජුව අදහස් ප්‍රකාශ කළ නොහැකි තැනැත්තාද, එක්තරා නපුංසක ගණයකට දැමීමේ වරදක් ඇතැයි මම නොසිතමි. එවැනි සාහිත්‍ය භාෂා ඥානයෙන් නපුංසක තත්වයට පත්වුවකු, අච්චාරු භාෂාවෙන් ලියන ලද ප්‍රලාපයක් දැකීමෙන් පසු, හාස්‍යජනක ලිපියක් කියවීමේ ප්‍රීති ප්‍රමෝදයට පත්වීමි. මේ සාහිත්‍ය භාෂා නපුංසකයා අන් කවරකුවත් නොව, මාතලන් නමින් බ්ලොග් ලියන්නාය. පුරුෂ ලිංගය හොඳින් තිබියදී, වෘෂණ කෝෂ දෙක මගින් සංවාසයේ යෙදෙන්නට තැත් කරනවාක් මෙන්, මේ පුඟුලා, තම අව්‍යක්ත, අච්චාරු, සිංහලටත් ඉංගිරිසියයටත් නැති භාෂා විලාශයෙන්, කියන අඬෝවැඩියාව, මොවුන්ගේ පරපුරට අත්වූ එක්තරා ඛේදවාචකයක් මොනවට පිළිබිඹු කරවයි.

    අවසාන වශයෙන් මාතලන් ගැන මගේ ස්ථාවරය මෙසේ කියමි. ඔහු නිර්ලජ්ජිතයෙකි. ඔහු ලෝකයට පෙන්වන ප්‍රතිරූපය ඔහු තුළ නැත. ඔහුගේ අඩවිය තුළ මෑතකදී මගේ නම පාවිච්චි කරමින් මා ලියන ආකාරයට එහෙත් නිර්නාමික අදහස් දැක්වීමක් කර තිබුණි. ඔහු ලෝකයට පෙන්වන සදාචාරය ඔහු තුළ ඇත්නම්, ඔහුට කරන්නට තිබුණේ එය ඉවත් කිරීම කෙසේ වෙතත්, එහි මගේ බ්ලොග් සලකුණ නැතැයි සඳහන් කිරීමය. ඔහුට සාහිත්‍යය විෂයය පිලිබඳ සංවාදයේ යෙදෙන්නට හැකි භාෂා – සාහිත්‍ය දැණුමක්, පරිචයක් නැති බව ඔහුගේ අවසාන ලිපියෙහි ඇති තුප්පහි භාෂාවෙන් මනාව පිළිබිඹු වේ. ඔහුට හැකි ඒ භාෂා විලාශය පමණි. මෙවැනි අමනයන් සමග සාහිත්‍ය සංවාදයක යෙදෙන්නට තැත් කරන අපි අඥානයෝ වෙමු.

    ReplyDelete
    Replies
    1. සොල්දාදුවා වඩේ එකක් කා තේ එකක් බොන්නට හෝටලයට ගියත්, මහ කෙලියට හෝටලයට ගියත්, ඔහුගේ බෑග් එක ඒ හෝටලයේ අපිරිසිදු බිම නොතබන්නේ ඇයි?

      Delete
    2. බෙට්ටක් !

      Delete
  4. //එක්සත් ජාතික පක්ෂය දන්නා උලව් දේශපාලනයක් නැති බවට වෙනත් සාධක මොනවාද? මෙම සිද්ධිය වනාහි කියලාවත් කර ගන්නට බැරි දෙයකි//

    නමුත් අර කතාව කියන්නෙ ඕපාදූප අඩවියක නම් මම උපුටා දක්වපු කතාව කියන්න පැරාට ඕන නෑ නෙව.
    පැහැදිලි නාගැනීමක් සහ විපක්ෂයට පැහැදිලි වාසියක් අත්කරදීමක් තමයි තියෙන්නෙ.

    ReplyDelete
  5. මහින්දල හැම වෙලේම ඇනගන්නෙ,සරම උස්සල,චන්ඩිකම් පෙන්නල.මෙතනත් වෙලා තියෙන්නෙ,ඒ දේම තමය්.

    ReplyDelete
  6. මා 90 දශකයේ අග X කණ්ඩායමේ පැරණි නිවසට ආ ගිය කෙනෙකු වුවද දීප්ති මගේ දේශපාලන මිතුරෙකු නොවේ පුද්ගලික මිතුරෙකි ඔහු මා හඳුනාගන්නේ ඉරංක නම් මගේ පුද්ගලික මිතුරෙකු සහ අනිල් හරහාය. එකල මා දැන සිටි ඔහු සුන්දර මිනිසෙකි.
    මගේ මේ ලිපිය පැරකුම් ගේ දීප්ති post මෙන් මෙම නිර්මාල් දීප්ති කල්ලි දෙක අතර ගැටුමේ උණුසුම නිසා ලියවෙන්නක් නොවේ. ඇත්තටම මේ ලිපියට පසුබිම වන්නේ වෙනත් දෙයකි. පසුගියදා නිව්යෝර්ක් නගරයේ ජනප්‍රිය ප්‍රංශ අවන්හලකදී අරුණි ශපිරෝගේ මැදිහත්වීම මත මට අශෝක හඳගම නම් සුන්දර මිනිසා සමග රාත්‍රී භෝජනය ගැනීමට අවස්ථාවක් උදාවිය. මෙහිදී හඳයා සහ මා අතර සංවාදය ලංකාවේ කොළඹ වමේ දේශපාලනය (දීප්ති-නිර්මාල්) ගැන මෙන්ම ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ මනෝ විශ්ලේෂණය දක්වා පැතිරුණු පැය ගණනාවක සුන්දර අත්දැකීමක් විය. දෛවෝපගත ගත ලෙස මේවා අපි කතා කලේ ප්‍රංශ ආහාර වල රස බලමින්ය. මා එහිදී කි කරුණු ලියන්නයි කිවේ හඳයා ය. මේ ඔහුගේ ඉල්ලීමේ ප්‍රතිපලයකි.
    w3lanka පැරකුම්, නිර්මාල්,ප්‍රභා ඔබලා දේශපාලන ලිපි ලියනවා කියා කරන්නේ වෙන මොකද්දෝ දෙයකි පුද්ගලික මඩ වෙනුවට දීප්ති ගේ නයායික ආයුධ ගබඩාවට මා මේ ලිපියෙන් එල්ල කරන්නේ ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකි. දීප්ති මේ නිසා මා සමග පුද්ගලිකව තරහ නොවන බව මම ස්ථිර වශයෙන්ම දනිමි. ඩ්‍රෝන් වලට නියමුවන් නැත ඒවා දශක ගණන් පැරණි වියට්නාම ගරිල්ලා Tet Offensive proof වේ. මා මෙය ටයිප් කර අවසන් වූ පසු උදිත නම් කතෘ මේ තුල නැතිබව මටත් වඩා හොදින් ඔහු දනී. යමෙකුගේ හෝ සංවිධානයක අදහස් දේශපාලනික ලෙස විවේචනය කරන්නේ කෙසේද යන්න මෙම ලිපිය දිහා බලා හෝ ඉගෙන ගන්න.

    ReplyDelete
    Replies
    1. තවත් බෙට්ටක් !!

      Delete
    2. ඇයි උයාට කවුරුහරි ඊයේ රෑ ඇරපු පාර කොන්ඩම පුකේ (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)හිරවෙලා බෙට්ට බ්ලොක් වෙලාද? ඒකද හැම තැනම බෙට්ටක් බෙට්ටක් ගගා යන්නේ. උයා පව්. කක්කි පැත්ත රිදෙනවද?

      මේකවත් කියවන්නකෝ.

      අපේ ඇගෙන් පිට වෙන කක්කා වලින් 75%ක්ම වතුර.
      බඩ එලිය යනකොට එහෙම කක්කා එක්ක පිට වෙන වතුර ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා.
      ඉතුරු 25%න් 1/3ක් ම මැරුණු බැක්ටීරියා.තව 1/3ක් සජීවී බැක්ටීරියා, මේද කොටස්, අකාබනික ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නේ.ඉතුරු 1/3 කාබනික ද්‍රව්‍ය, බාගෙට දිරවපු ජාති, තන්තු කොටස්.මේ කොටස තමයි කක්ක බෙට්ට ගුද මාර්ගයේ රැගෙන එන්න උදව් කරන්නේ.

      වතුරට වැටුනම බෙට්ට පාවෙන්නේ එකේ හුලන් පිරිලා තියන හින්ද. (වත්තේ හුලන් ද බකල හුලන් ද කියල නම් හොයල බලන්න ඕන ආයුබෝවන්ඩ )
      මේ බෙට්ටේ ඉන්න බැක්ටීරියා ක්‍රියාකාරකම් නිසා බෙට්ට නයිට්‍රජන් වලිනුයි සල්ෆර් වලනුයි පිරෙනවා. ඒක නිසා තමයි බෙටි ගූ ගද ගහන්නේ.

      සාමාන්යෙන් මනුස්සයෙක් දවසකට ග්‍රෑම් 900ක බෙටි දානවලු.අලියෙක් කිලෝ 36ක බෙටි දානව කියන්නේ.ඒ වගේම හාවෙක් දවසට බෙටි 500ක් විතර දානවලු.බලමුකො එකෙත් හැටි නේද.

      සමහර දලබුවෝ හතුරන්ගෙන් බේරෙන්න උපක්‍රමයක් විදිහට අඩි 3ක් විතර උසකට බෙටි විදිනවලු.
      සමහර සත්තු තමන්ගේම බෙටි අයෙත් කනවා.එහෙම කරන්නේ බාගෙට දිරවල අයින් වෙන පෝෂ්‍ය පදාර්ථ ආයෙත් ඇගට ගන්න. තව අය අනුන්ගේ බෙටි කනවා. බල්ලෝ හරි අසයි ලු පුස් බෙටි කන්න.ඒවායින් උන්ට ප්‍රෝටීන් හම්බවෙනවලු.

      ඒ අතරේ ඇමෙරිකාවේ මනුස්සයෙක් උසාවියට ගූ පාර්සලයක් ගෙනල්ල එකෙන් ජුරි සබාවට ගහල අවුරුදු 31කට හිරේ ගියාලු.

      මනුස්සයෙක් දාපු දිගම බෙට්ට අඩි 26ක් දිගයි ලු. පොර දවස් ගානක ඉදල කෙදි සහිත කෑම කාලාලු මේ වීර වික්‍රමය කරලා තියෙන්නේ.

      දෙවෙනි ලෝක යුද්දෙ කාලේ මෝඩ ජ’මන් කාරයෝ හිතාගෙන ඉදල තියෙන්නේ ඔටු බෙට්ටක් උඩින් යුද්ද ටැංකිය ගෙනිච්චම දවසම සුබයි කියල. ඒක දැනගත්තු එංගලන්ත කාරයෝ ඔටු බෙටි වලින් බිම් බෝම්බ වහල තියල. ඊට පස්සේ වෙච්ච දේ ඉතිං දන්නවනේ.

      අපේ රටේ කෝච්චි වල යන අය දාන බෙට්ට වැටෙන්නේ රේල් පාරට කියල දන්නවා ඇතිනේ. ඒ වගේම තමයි නීල් අම්ස්ට්‍රෝන්ග් හදට ගිය වෙලාවේ කක්ක පිරුණු බෑග් තුනක් හදේ දාල ඇවිත් අපහු ගේන එක වියදම් වැඩියි කියල.සමහර වෙලාවට වායු ගෝලයේ දැවෙන කක්ක බෑග් වලට අපේ අය තරු කියල රැවටෙනවලු.

      සමහර අයට පොත් වල සුවදට කක්ක බර හැදෙනවලු.ජපානයේ ගෑනු කෙනෙක් සමීක්ෂණයක් කරලා හොයාගෙන තියනවලු පුස්තකාලයේ ඉන්නකොට කක්ක බර හැදෙන ප්‍රමාණය ඉක්මන් වෙනවා කියල.මෙයා මේ ගැන පොතකුත් ලියල තියනවලු.( වැඩේ කියන්නේ එක කියවනකොටත් කක්ක බර හැදෙනවද දන්නේ නෑ. මොකද එකත් පොතක් නේ. )

      ඔන්න බෙට්ට ගැන ජාලයේ තිබුන දේවල් ටිකක්.
      මිට පස්සේ රෙනකොට මේවත් මතක් කරගෙනම රෙන එකයි ඇත්තේ.

      Delete
    3. ආ.. ඔයාද මේ තැන් , තැන් වලින් කොපි කරපුවා පේස්ට් කරන කෙනා. මොකක්ද ඔයා මේකෙන් බලා පොරොත්තු වෙන්නේ? නරකද මානසික තත්වය බලා ගත්තොත් ?

      ''ඇයි උයාට කවුරුහරි ඊයේ රෑ ඇරපු පාර කොන්ඩම පුකේ (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)හිරවෙලා බෙට්ට බ්ලොක් වෙලාද? ඒකද හැම තැනම බෙට්ටක් බෙට්ටක් ගගා යන්නේ. උයා පව්. කක්කි පැත්ත රිදෙනවද? ''

      මේ ලියල තියෙන්නේ ඔයාගෙම වෙච්ච අද්දකිමක්ද නේද? :D

      Delete
    4. 'නරකද මානසික තත්වය බලා ගත්තොත් ?'

      හා හොදමැයි සෑර්.

      Delete
    5. පැරාගේ ලිපියටත් වැඩිය මේ බෙටි කොමෙන්ට් එක එළනේ. නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා :D

      Delete
    6. ඇත්තටම මමත් හුඟක් දේවල් ඉගෙන ගත්ත.මට තිබෙන ගැටළුව නීල් ආම්ස්ට්‍රෝන් ඒ බෑග් හදේ දාල ආව කියන්නෙ පෘතිවියේ ක්ෂුද්‍රජීවීන් හදට ගියා කියන එක.ඔවුන් එතන පරිණාමය වෙන්නත් බැරි නෑ.
      අපි තව දුරටත් හිතමු. පෘතිවියේ ජීවීනුත් පරිනාමය වෙලා තිබෙන්නෙ කවද හරි කවුරුහරි දාපු බෙට්ටකින් වෙන්න බැරිද

      Delete
    7. ඒක නං ඇත්ත බව පැරා ලියන සමහර ලිපි කියෝනකොට හිතෙනවා :)

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා