ලාංකීය විප්ලවය වචන 50කින්


 April 6, 2022 Politics

ලංකාවෙ රාජ්‍යයේ හිමිකාරීත්වය වර්තමානයෙදි තියෙන්නෙ මධ්‍යම පන්තිය අතේ. රාජ්‍යයෙන් යැපෙන මධ්‍යම පන්තිය තමයි අර්බුදයට වගකියන්න ඕනැ. ඒක වෙනස් කරලා විශේෂයෙන් රාජ්‍ය සේවයෙන් පිටත සිටින වැඩකරන ජනතාව සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කර දේශපාලනය තුළ ඔවුන්ගේ නියෝජනය තහවුරු කරන එක තමයි ලාංකීය විප්ලවය කියන්නෙ.

Adapted from praja.lk


Comments