නිර්පාක්ෂික රැප්පෙක Get link Facebook X Pinterest Email Other Apps April 15, 2022 නිර්පාක්ෂික කතාවලට මාත් හෙණ ලව්ඉන්න බෑ මට ඔය පක්ෂවල මලඉලව්ඒ නිසා පක්ෂවල ඉන්න එවුන් අසව් අපි ඉන්නෙ රැල්ල උඩ උඹල හරි පව්- අජිත් පැරකුම් ජයසිංහ Get link Facebook X Pinterest Email Other Apps Comments
දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද? February 24, 2014 ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී... Read more
මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල June 19, 2014 ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com Read more
කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න June 08, 2016 පිරිමියකු ලෙස ඉපදී ලිංගික විපර්යාස කර ගැනීමෙන් පසු පොලිසියට බැඳීම සඳහා අයදුම් කර, එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්ත්‍රී හෝ පුරුෂ හෝ නොවන සමාජභාවී අනන්‍යතාවක් වෙනුවෙන් නඩු කියා ජයගත් ප්‍රීතිකා යශිනි - ඔබගේ හදවතට තට්ටු කර බලන්න. ඔබ සිරුරින් පිරිමියකු වුවත්, මනසින් ඔබ ගැහැනියක් ද? ඔබ සිරුරින් ගැහැනියක වුවත්, මනසින් පිරිමියෙක් ද? සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් කියන්නේ ලිංගිකත්වය පැත්තෙන් ගත් කල සිරුරට වඩා වෙනස් මනසක් ඇති පුද්ගලයන්ටයි. ඒ අයගේ සමාජ අනන්‍යතාවට අපි සංක්‍රාන්ති සමාජභාවය යයි කියනවා. සමාජය ගැහැනු, පිරිමි වශයෙනුත් ලිංගිකත්වයේදී විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකාර්ශනය වන විෂමලිංගික වශයෙනුත් සරළව විග්රහ කරන්නට පුළුවන්. එහෙත්, මෙම අනන්‍යතාවන්ට අයත් නොවන පුද්ගලයනුත් අපේ සමාජයේ ඉන්නවා. මෙම අනන්‍යතාවන් ඇති අය ගේ, ලෙස්බියන්, පාරලිංගික, අන්තර් ලිංගික හා ලිංගිකත්වය විමසන වශයෙන් පිළිගත් විග්රහයේදී සැලකෙනවා. ඔවුන් කවුරුද යන්න ගැන මෙම ලිපියෙන් කියවන්නට පුළුවන් . පාරලිංගික හෙවත් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ය කියන අයට සාමාන්‍ය ව්‍යවහාරයේදී ප... Read more
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.