කාටුනය සහ කාටුනයේ සිටින අය එකට Get link Facebook X Pinterest Email Other Apps June 01, 2019 May 31, 2019 admin Cartoon සිංහල ෆේස්බුක් පෝස්ට් එකක මේ තිර රූපය හරි අපූරු කතාවක් කියනවා. විස්තර කරන්නට යන එක තේරුමක් නැහැ. හොඳින් බලන්න. මේක හරි රසවත් මොහොතක්. Adapted from praja.lk Get link Facebook X Pinterest Email Other Apps Comments
දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද? February 24, 2014 ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී... Read more
මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල June 19, 2014 ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com Read more
ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද? June 15, 2019 June 13, 2019 admin Health සිංහල අජිත් පැරකුම් ජයසිංහ නීති විරෝධී අන්දමින් වත්කම් උපයා ගත්තේ ය යන චෝදනාව මත පසුගිය මැයි 24දා අත්අඩංගුවට ගෙන රඳවා තබා තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් ශාෆිගේ බිරිඳ වන එම රෝහලේ ම වෛද්‍ය නිලධාරිනියක වන එම්.එන්.එෆ් ඉමාරා සිය සැමියාගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවක් හේතුවෙන් ඔහුගේත්, බිරිඳගේත්, කුරුණෑගල ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබන ඔහුගේ දරුවන් තිදෙනාගේත් ජීවිතවලට තර්ජනයක් ඇති බවට පැමිණිලි කිරීමට සූදානම් වෙමින් සිටියදී ය. මෙම වෛද්‍යවරයා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකු නොවන අතර සීසේරියන් සැත්කම් සිදුවන්නේ ඔහුගේ වගකීම යටතේ නොවේ. ඔහු එවැනි විශේෂඥ වෛද්‍යවරයකු යටතේ සේවය කරන්නෙකි. එමෙන් ම, එවැනි ශල්‍ය කර්මයකදී, නිර්වින්දන වෛද්‍යවරයකු ඇතුළුව හයදෙනෙකු පමණ සහභාගි වේ. අත්අඩංගුවට ගන්නා සමය වන විට වෛද්‍ය ශාෆි සේවය කර ඇත්තේ පත... Read more
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.