වෙනස් වෙන්න පොඩි කාලයක් දෙන්න


මේ බ්ලොග් එකට දැන් අවුරුදු දහයකට කිට්ටුයි. මේ නමින් වෙබ් අඩවියක් පටන් අරගෙන නම් දැන් අවුරුදු දහයක්. 

කිසියම් වෙනසක් වෙන්නට ඕනැ. අලුත් වෙන්න ඕනැ. බ්ලොගිං, පුරවැසි මාධ්‍යකරණය අලුත් තලයකට ගෙන යන්නට ඕනැ. 

මේ බ්ලොගය වඩා විවිධාංගීකරණය වුණ අලුත් විදියක වැඩක් බවට පත් කරන්නට මේ දවස්වල මූලික කටයුතු කරමින් ඉන්නවා. ඔබටත් අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. 

බ්ලොගර්වලින් සෙල්ෆ් හොස්ටඩ් අවකාශයකට මාරු වෙන්නත් හිතුවා. ඒ නිසා මේ දවස්වල වර්ඩ්ප්‍රෙස් වෙබ් ඩිසයිනිං අත පත ගානවා. 

ඒක ඉවර වෙලා අලුත් විදියකට බ්ලොගිනුත් කරන ගමන් පොතේ අවසන් සංස්කරණයට යන්නයි ඉන්නෙ. 

වැඩ. ඒ නිසා පොඩි කාලයක් දෙන්න. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Adobe Muse is easier than Wordpress or Joomla or Drupal.

    ReplyDelete
  2. Try medium.com . It's considered as next gen blogging platform.

    ReplyDelete
  3. බ්ලොගිං, පුරවැසි මාධ්‍යකරණය අලුත් තලයකට ගෙන යන්නට ඕනැ.

    සත්කාරවත් නෙලුම් යාය ආයෝජනයක් වගේ කමක් නෑ ඔහොම යන්න

    ReplyDelete
  4. 2009 පටන් ගත්ත බ්ලොග් එකක් මටත් තියේ කියල මතක් වුනා. දැන් ඉතින් කතා ඇති ඡන්දෙ නිසා කල්දාපු පොත බලන්න ,කියවන්න මඟ බලා ඉන්න අයට සාධාරණයක් ඉටු කරන්න.

    ReplyDelete
  5. කෙලියා පැරා ට

    NGO FUND වලින් පැරා කපා හැරියාද ඩොනල්ඩ් ට්‍රම්පට් එහම කරන්න පුළුවන් ද පැරා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා