ලක්බිම කර්තෘ සමන් වගආරච්චිට රහස් පොලිසියට යන්නට සිදු වූ ඡායාරූපය



ඉහත පළ කරන ලද ඡායාරූපය ‍අප්‍රේල් 7දා ලක්බිම පුවත්පතේ 8වන පිටුවේ පළ විය. එම ඡායාරූපය සම්බන්ධයෙන් වරද නිවැරදි කරමින් සමාව ගැනීමක් අප්‍රේල් 8දා එම පිටුවේ ම පළ විය. ඒ මෙසේ ය: 


එහෙත් අද දවල් ලක්බිම කර්තෘ සමන් වගආරච්චි රහස් පොලිසිය වෙත කැඳවන ලදී. ඔහුගෙන් පැය තුනක කටඋත්තරයක් ලබාගෙන තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. කිවාත් වගේ හොර සල්ලි නෙමේ කියලා නෙමේ හොර සල්ලි නේද?නැතිනම් මේ කළු සල්ලි නේද කියලා ඇහුවානම් ඉවරයිනේ.

    ReplyDelete
  2. ඔබේ අළුත් ලිපියක් අපිට වෙනත් බ්ලොග් රෝලක පේන්න පැය ගාණක් යනවා. පැය හතකට පසුවත් තාම තියෙන්නේ "වස විස නැති ගොවිතැන ඇත්තෙන් ම කළ හැකි ද?" නම් ලිපියයි.

    පසුව දැමූ ලිපි ගැන දැනගත්තේ ෆේස් බුක් එකෙනුයි!

    ReplyDelete
  3. හිට්ලර්ට මෝඩයා කියා ලිපියක් ලිවූ ජර්මානු ජාතිකයෙකුට ඒ දිනවල ගෙස්ටාපෝ එකෙන් නගා ඇති චෝදනාවලින් එකක් "රාජ්‍ය රහසක් හෙළි කිරීම" ලු!

    ReplyDelete
  4. 99 න් පණ බේරා ගත්තු එකෙක්April 9, 2014 at 8:52 PM

    මේ අර 88-89 කාලෙ ගෝකි බිල්ලෙක් වෙලා කොල්ලො අල්ලල දුන්න සමන් වගආරච්චිමද අම්මපා...

    ReplyDelete
    Replies
    1. Athata saman gawaarachchi 88-89 tharuna gathanayanta sbandada.ithon ai eya tharunaysn maranna hetuwa. Jvp eyawa maranna hitiyada? E mokakak nisada?

      Delete
    2. 99 න් පණ බේරා ගත්තු එකෙක්April 12, 2014 at 12:41 PM

      ඒ දවස් වල කොළඹ දී කලාවට සම්බන්ධ ජවිපෙ කාඩරයන් අතර කතා බස් වලදී 88-89 අරගලයට එරෙහි වෙමින් මොහු තරුණයන් පාවා දුන් බව කියනු මා අසා තියෙනවා. ඊට හේතු මා දන්නේ නැහැ. අවශ්‍ය නම් මට විමසා දැන කිව හැකියි. ඒ කතාබහේ සිටි එක් අයෙක් මාතලේ පැත්තේ ජීවත් වෙනවා. සම්බන්ධීකරණය කරගත යුතුයි.

      Delete
  5. 99 න් පණ බේරා ගත්තු එකෙක්April 9, 2014 at 8:57 PM

    ගෝකි නොවේ...ගෝනි බිල්ලෙක්.....මතක් වෙද්දිත් වචන ටැපලෙනවා.

    ReplyDelete
  6. Replies
    1. හාමුදුරුවො වුනත් ,තමුන්ගෙ පනට ආදරේ නෙ, නේද?

      Delete
  7. mama 99 panabera daththu ekek kiyala liyapu kenatayi..hansenne nathuva..kelin katha karanna puluvan nam..mama uththara denna sudanam..obata magen ehema ekak unada?boruvata veeraya novee yatharthjayata moona demu..varadhdhak kalanam..barapathala ho kuda..samava illannath..sawayan vivechanayaka yedennath mama sudanam..samava labeyayi mama hithanava..magen varaddak unanam...mama saman wagaarachchi

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා