2014-04-09

ලක්බිම කර්තෘ සමන් වගආරච්චිට රහස් පොලිසියට යන්නට සිදු වූ ඡායාරූපය



ඉහත පළ කරන ලද ඡායාරූපය ‍අප්‍රේල් 7දා ලක්බිම පුවත්පතේ 8වන පිටුවේ පළ විය. එම ඡායාරූපය සම්බන්ධයෙන් වරද නිවැරදි කරමින් සමාව ගැනීමක් අප්‍රේල් 8දා එම පිටුවේ ම පළ විය. ඒ මෙසේ ය: 


එහෙත් අද දවල් ලක්බිම කර්තෘ සමන් වගආරච්චි රහස් පොලිසිය වෙත කැඳවන ලදී. ඔහුගෙන් පැය තුනක කටඋත්තරයක් ලබාගෙන තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com