Posts

Showing posts with the label තැපැල් සේවය

"අසනීපයි. නිවාඩු දෙන්න." ළඟදීම ඉවරයි

ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා 2011දී රු. බිලියන තුනක් පාඩු ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව අපූරු පියවරක් ගෙන තිබේ.   ඒ ටෙලිග්‍රෑම් සේවය අහෝසි කර දැමීමයි.  වචන දහයක ‍විදුලි පුවතක් යැවීමට දෙපාර්තමේන්තුව අය කරන්නේ රු. තුනක් පමණක් වුවද, එය අදාළ ස්ථානයට යැවීම පිණිස රු. 250ක් පමණ වැයවනබව දෙපාර්තමේන්තුව කියයි. මේ වනාහි විදුලි පණිවුඩ සඳහාය කියා දෙපාර්තමේන්තුව විසින් සේවයේ යොදවා තිබෙන සේවකයන් 1300ක් නඩත්තු කිරීම සඳහා යන වියදමයි. දෙපාර්තමේන්තු වාර්තා පවසන පරිදි ඇතැම් දිනෙක රටේ සංසරණය වන මුළු විදුලි පණිවුඩ ප්‍රමාණය 50ක් පමණි.  විදුලි පණිවුඩය අද බොහෝවිට පාවිච්චි කරනු ලබන්නේ රජයේ සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහායි. එහෙත් දුරකථන සංඥා ආවරණ නැති දුරබැහැර ප්‍ර ද ේ ශ තවමත් ලංකා ව ේ ති බ ේ.  දැන් ඉතින් ම ේ ස ේවාව අ හ ෝසි කර දැමුවාම තැපෑ ල ේ පාඩුව ත් අවසන් වෙය ිද? මෙම ස ේවාව යම් මිළ වැඩිකිරීමක් සහිතව, පාඩු අවම වන ලෙස  පවත්වා ගෙන යන්නට බැරි ඇයි? සරළව කිව් ව ොත් , විදුලි පණිවුඩය භාර ගන්නා තැපැ ල් නිලධාරියා ට එය හා අදාළ තැපැල් කාර්යාලය ස ොයා ගෙන කෙළින්ම එතැනට ක...