Posts

Showing posts with the label TMVP

What a time bomb Sri Lanka's Eastern Province Chief Minister Pillaiyan is sitting on!

Image
(May 20, 2011, Lanka Polity ) Sri Lanka government sources say that the Tamil People's Liberation Tigers (TMVP) party led by Eastern Province Chief Minister Sivanesathurai Chandrakanthan agreed to corporate with the government further as TMVP delegation met the President Mahinda Rajapaksa yesterday. The TMVP leader and the Chief Minister raised the problems he and his party men were facing. A team of Army reportedly raided the house of the Chief Minister without a warrant, as TMVP accuses. It is reported that the President instructed the Inspector General of Police to take measures to conduct investigations in line with the law and to pay due respect to the privileges of the Eastern Province Chief Minister. Then who ordered the raids, if the President is against them? Some media reported that the raid was conducted under the orders of the Defense Secretary Gotabhaya Rajapaksa. The Police was also instructed by the President to speed up investigations regarding the arrested T...

පිල්ලෛයන් තම්බිට දෙයියන්ගෙ පිහිටයි! - God bless Pillaiyan Thambi

Image
(2010 මාර්තු 01- W3Lanka )   නැ‍ඟෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් හට සපයා තිබුණු හමුදා ආරක්ෂාව ඉවත් කර තිබේ. හේතුව කවුරුත් දනිති. පිල්ලෛයන් ආණ්ඩුවට ඕනෑ පරිදි ම වැඩ කරන්නේ නැත. පිල්ලෛයන් හා ඇමති කරුණා අම්මාන් අතර ඇති පෞරුෂ හා දේශපාලන ගැටුම ද එසේ වීමට බල පා තිබේ.  පිල්ලෛයන් වනාහි කොටි සංවිධානයෙන් බිඳී ඇවිත් තම පැරණි නායකයන්, සගයන් හා අනුගාමිකයන් පාවා දී විනාශ කිරීමට කටයුතු කළ සිංහලයන්ගේ වීරයෙකි. දැන් පිල්ලෛයන්ගේ පපුව කොටි සංවිධානයට විවෘතය. කොටින් නැවත ක්‍රියාත්මක බව පසුගියදා අගමැති රත්නසිරි වික්‍රමනායක පැවසීය.  මහජන මුදලින් දේශපාලකයන්ට දෙන ආරක්ෂාව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අපූරු දේශපාලනික කෙවිටක් වී ඇති බව පසුගිය කාලයේ පුද්ගලයන්ට ආරක්ෂාව දුන් ආකාරය හා එය ඉවත් කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පෙනේ.  කාර්යක්ෂම පෙනුමකින් යුත් ආරක්ෂක භටයන් විසින් සපයනු ලබන දැඩි ආරක්ෂාව මධ්‍යයේ මහජනයා ඉදිරියට යාම ලංකාවේ දේශපාලකයන්ගේ සිහින අතරින් එකකි. ඒ ආතල් එක වින්ද අයට එය අහිමි වීම ප්‍රසිද්ධියේ හෙළුවෙන් ඇවිදීම වැන්නකි. රාජපක්ෂ පාලනය සිය අන්තේවාසිකයන්ගේ රාජපාක්ෂි...

රජයට සහය නො දෙන TMVP දේශපාලන මණ්ඩල තීරණය එක කෝල් එකෙන් ඉවරයි

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) නැගෙනහිර පළාත් සභා පරිපාලනයේ දී යම් යම් අඩුපාඩු තිබුණත් තමන්ගේ න්‍යාය පත්‍රයේ එය දෙවෙනි තැනට දමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළමු තැනට ගෙන ක්‍රියා කරන බව නැගෙනහිර මහ ඇමති ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහුට කතා කර තිබේ. නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් එඩ්වින් සිල්වා කෛලාසරාජා පැවසූ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව TMVP කලින් කීවේය.