Posts

Showing posts with the label සාහිත්‍ය චක්‍රවර්ති

චිරං ජයතු චක්‍රවර්ති

Image
(2009 නොවැම්බර් 21 - W3Lanka )    උන්වහන්සේ පොත් රැසක් ලියූහ. සංස්කරණ අතර දුර්ලභ පාලි ග්‍රන්ථයන්හි සංස්කරණ ද බෙහෙවි. අති විශිෂ්ට ධර්ම ශාස්ත්‍රිය ඥානය, විවිධ භාෂා පරිනත ඥානය මොනවට මෙම ග්‍රන්ථ තුළින් පෙනී යයි. පාලි බස පිළිබඳව කළේ මහත් සේවාවකි. උන්වහන්සේගේ පාලි භාෂාවතරණය තරම් අන් ග්‍රන්ථයක් පාලි බස ඉගෙනුමෙහිලා තවත් නැත. පාලි පාඨාවලි, පඨම පාඨාවලි, පාලි සන්දේශවලි, පාලි සාහිත්‍ය, The New Pali – Course, Aids to Pali Conversation and Translation, The Higher Pali Course, Concise Pali – English Dictionary ආදි ග්‍රන්ථ මේ අතින් විශේෂය. ඊ. ජේ. තෝමස්, රීස් ඩේවිඩ්ස්, අයි. ඩී. හෝනර් ආදි වියතුන් සමග අදහස් හුවමාරු කළේ පාලි භාෂාවෙනි. එංගලන්ත පාලි පොත්සමගම බුද්ධදත්ත මාහිමියන්ගේ දුර්ලභ ග්‍රන්ථ මුද්‍රණය වීම බුදු දහම ජාත්‍යන්තර ලෝකයාට විවර කර දුන්නේ ය. පාලි භේසජ්ජවෙසනී (බුරුම අකුරු), අභිධාන ස්පදියිකා (බුරුම අකුරු), සාත්ථ ලක්ඛණ අභිදාන (බුරුම – ඉංගී‍්‍රසි), බුධ සොසුවිපත්ති (බුරුම සන්නය සහිත), Moha Vicehedani   (රෝම අකුරින්), Jinakalamali   (රෝම අකුරෙන්) ආදි ග්‍රන්ථ මෙ...