වෙනස් වෙන්නට සිතාගෙන ඇත
්‍වසර ගණනක් අපි මේ ස්වරූපයෙන් ඔබ වෙත ආවෙමු. අභියෝග අලුත් වී ඇත. එබැවින් අපි ද වෙනස් විය යුතු ය. කඩේ වසා දමන්නට අදහසක් නැත. ලෝකය යහපත් තැනක් වනු දැක්මේ සිහිනයෙන් අප අවදි විය යුතු නැත. අරගලය යනු අපේම ජීවිතයයි. ජීවිතයත් අරගලයත් එක්ව යන නව ජීවන විලාසයක් සෙවිය යුතුව ඇත. ළඟදී ම අපි වෙනස් වෙමු. බලාපොරොත්තු වන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න