Posts

Showing posts with the label මුදල් ඇමති

කොහොමද බයි‍යොන්ගෙ අය වැය

Image
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2015 අයවැය යෝජනා තනිකර ම ඡන්ද අල්ලසකි. එම අල්ලසේ දැවැන්තකමේ තරමින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජය ගැනීම පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බවයි.1977දී සිරිමා බංඩාරනායක ආණ්ඩුව ද, 1994දී විජේතුංග ආණ්ඩුව ද මෙවැනි ඡන්ද අල්ලස් ජනතාවට දුන් නමුත් ඔවුහු ඡන්ද පැරදුණ හ. පසුගිය පළාත් සභා ඡන්දයේදී ද ආණ්ඩුව ඉන්ධන මිළ අඩු කරමින්, බඩු බෙදමින්, අල ගනිමින් ඡන්දය දිනන්නට උත්සාහ කළත්, අවසානයේදී බලන විට ලැබූ ජයක් නැත. මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා ම අවිශ්වසනීය ය. ඔහු ජය ගතහොත් මුලින්ම බලාපොරොත්තු විය හැකි දෙය මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක නො කිරීමයි. රජයේ සේවකයන්ගේ වැටුප් ගණනය කිරීමට කල් ගත වන නිසා වැටුප් වැඩි වීම ලබා දෙන්නේ 2015 සැප්තැම්බරයෙන් පසු බව දැන් ආණ්ඩුව පවසයි. දැනට පවතින වැටුප නිශ්චිත ගණනකින් වැඩි කිරීමට හා ඒ හා අදාළ සෙසු ගණනයන් කිරීමට ආණ්ඩුව ඔච්චර කල් ගත යුතු නැත. ඒ ගණනය කිරීම් අදාළ වැටුප් අංශවලින් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. දැන් වැඩ කරන්නේ කොම්පියුටර්වලින් නොවැ. අනෙක් පැත්තෙන් ආණ්ඩුව මෙම වැටුප් වැඩි කිරීම යෝජනා කළේ ඒ සඳහා යන වියදම...

අහෝ අමුණුගමට ගිය කල

Image
ශරීර භාෂාව ජ්‍යේ....................ෂ්ඨ අමාත්‍ය ආ............චාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත් කර ඇත.  ආරංචි හැටියට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දූෂිතයකු ලෙස නම් කරන ලද  ආ.............චාර්ය පී.බී. ජයසුන්දර ලියා දෙන අයවැය කතාව මලවන්නටය . එ හෙම නැතිව ජනාධිපත ි ග ේ ඇත්ත නි ය ෝජ ්‍ය මුදල් ඇමති වන්නට න ො ව ේ. අහෝ අමුණුගමට ගිය කල! ක ොළ බිම දමමින් ජනාධිපති දෑත් වැළඳ ගනිමින් දීන ලෙස ඇමතික ම භාර ගත් හැටි මෙ ත ැනින් නැරඹිය හැකිය.  Sarath Amunugama today swore in before President Mahinda Rajapaksa as the deputy Minister of Finance. Government said that Amunugama would act as a senior Minister as well, a post he held previously also. Former deputy Minister of Finance Geethanjana Gunawardhana took oaths as Deputy Minister of Civil Aviation. He will be the deputy of Minister of Civil Aviation Priyankara Jayarathna. Amunugama will act as the deputy of the Finance Minister President Mahinda Rajapaksa. Unconfirmed sources say that the appointment of Amunugama ...