දිල්හානි ඒකනායකගේ සරළ වදන් තුළින් මතු වන ගැඹුරු දහම
දිල්හානි ඒකනායක සුන්දර නිළියකි. ප්‍රසන්න විතානගේගේ 'ආකාස කුසුම්' චිත්‍රපටයේ ඇගේ රංගනය මගේ මතකයේ රැඳී තිබේ. ඇය සාමාන්‍යයෙන් ගැඹුරු කතිකාවන්ට සම්බන්ධ වන කාන්තාවක නො වේ. එහෙත්, ඇය ඇගේ සරළ අදහස් ඔස්සේ ගැඹුරු දැක්මක් ප්‍රකාශ කරන්නට දක්වන උත්සාහයක් මෙම වීඩියෝව තුළ දුටිමි. ඇයට මහපටැඟිලි දෙකක් ඔසවමින් එම වීඩියෝව මෙහි ගැබ් කරමි. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com