Posts

Showing posts with the label ජනකවි

ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ - පිහි පහරින් අධිකරණය බිම වැටුණේ

සේවා කොමිසමට බාධා අධිකරණේ ඇතැයි කියා කට ගන්නත් නැත ලැබුණේ ගිලිහුණු සැණින් මහතැනගේ කට වචනේ  පිහි පහරින් අධිකරණය බිම වැටුණේ සුනාමි සහන සොරකම් කළ පවිටුන්ව බේරා කරපිටින් ගෙනැවිත් කරපු පව දස දහසින් කෑවත් පිහි පහර තව අවසන් කළ නොහැකි බව සකි දැනගනුව  W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

බැසිල් පෙන්නාවි වැඩ අද හැන්දෑවේ

බැසිල් පෙන්නාවි වැඩ අද හැන්දෑවේ ෆුටා දිය දානවිට කියාවි ඇන්නෑවේ තව තොවිලයක් අවසානයි ලංකාවේ අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->