Posts

Showing posts with the label hacking

මේක හැක් කරපු අපි කවුරුද?

Image
වයස අවුරුදු 18 පමණ සිට ලාංකීය පන්නයේ වාමාංශිකයකු වූ ඒ හැව අරින්නට අකැමැති නිසාම අවසානයේ මේ බ්ලොග් පඩංගුව ලියූ  මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා  අප විසින්  කටෙන් අත දමා නගුටෙන් කණපිට ගසන්නට යෙදුණ බව ප්‍රීතියෙන් දැනුම් දෙමු. ඔහු භූමදාන කරනවා වෙනුවට  ඔහුගේ පැරණි ලිපි  හුදී ජන ටියුබ් ලයිට් සංවේගය පිණිස එම්බාම් කර මෙහි තිබෙන්නට ඇර තිබේ දැන් ඔහු කෝන්ගොඩ වික්‍රමබාහුට කිසිදු නෑකමක් නැත ජවිපෙ, හිරු පත්තරේ වැනි අටමගල ඉතිහාසයක් පමණි ලංකාවේ අනාගතය නාමල් අතේය ඒ කියන්නේ මහින්දගේ පුතාගේ අතේය ලාංකික අනාගත පරපුරේ බඩුත් අතේය මීයන් මැරූ නලාකාරයා පසුපසින්  ම්ලේච්ඡත්වයේ අඳුරු ගුහාව වෙත  නට නටා යන වීරෝදාර ජනතාවනි තොපි ‍ඕනෑ කුදයක් ගහගනිව් අපි තොපේ අසික්කිත නරිනාටකය සාහිත්‍යයක් කර ලෝකයට තිලිණ කරන්නට  ලියන්නෙමු ඔබත් පිට සක්වල ජීවයෙක් නම් එන්න අපි ලියමු (තොපිටත් ඕනෑනම් තොපි ලියපියව්! අපට ඕනෑ නිසා අපි ලියමු) මෙයට, ලංකාවේ ජීවත් වන පිටසක්වළ ජීවීන්ගේ සංගමය මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එ...