අලුත් ම ෆේස්බුක් වෛරසය news44.org
(2009 ඔක්තෝබර් 20 - W3Lanka ) ලොව ජනප්‍රිය ම අන්තර්ජාල සමාජ ජාලය වන ෆේස්බුක් තුළ පැතිරෙන අලුත් ම වෛරසය වන්නේ news44.orgය. මෙමගින් අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් ඉපයිම පිළිබද බොරු කතා ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තාප්පවල හා විස්තරවල අඩංගු කරනු ලැබේ. නාඳුනන සබඳතා වෙත නො පිවිසී සිටීම මෙවැනි වෛරස්වලින් ආරක්ෂා වීමට ඇති මාර්ගයයි.