බ්ලොග්කරණය කියන්නේ මොකක්ද? බස්සි, පැරා හා චාමර ටෙලිවිෂන් සංවාදයක
බ්ලොග්කරණය කියන්නේ මොකක් ද? බ්ලොග්කරණය සමාජයට වැදගත් වන්නේ කොහොමද? බ්ලොග්කරණයෙන් සමාජය වෙනස් කරන්නට පුළුවන් ද? සමාජ මාධ්‍ය, පුරවැසි මාධ්‍යකරණය පැත්තෙන් ලංකාව ඉන්නේ කොතැනද? ඔබටත් බ්ලොග්කරුවකු වන්නට පුළුවන් ද? කාන්තාවන් බ්ලොග් ලියන්නේ ඇයි? මේ වගේ ප්‍රශ්න හා තවත් කාරණා ගැන කතාබහක්. සහභාගි වන්නේ අජිත් පැරකුම් ජයසිංහ හා බස්සිගේ නවාතැන කරන සම්මානලාභී යශෝධා සම්මානි. මෙතැනින් ගිහින් නරඹන්න . කාලය පැයක් පමණ. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු...