Posts

Showing posts with the label Miss America

නිනා දවුලුරි - කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි

Image
අදාළ ලිපිය කියවන්න පහළට රූටන්න. ඊට කලින් බලන්න, මේ ලිපි කියෙව්වද? කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැත... ඔන්න බොලේ ශිරානි එනවා සුනිල් පෙරේරාගේ 'ඇයි?' ගී ආර ගැන විචාරයක් කොළඹ මහා පොත් පෙරළීම හා Book Seeker මෘදුකාංගය කබල්ලෑවා මං ආවා - මං ඉත්තෑවා දෙමළාගේ ප්‍රශ්නය බ්ලොක් කිරීම සුනිලා අබේසේකර ගැන ආදර කවියක් හෙවත් දේශපාලනික ගුණ ... ශාස්ත්‍රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශ නිනා දවුලුරි (උච්චාරනය හරිදැයි නො දනිමි) ඇමරිකානු රූ රැජින‍ ලෙස තේරීම මුලින් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල හරහා ජාතිවාදී හා වර්ණවාදී අදහස් රැල්ලක ප්‍රචාරයට හේතු වූ මුත්, ඇමරිකානු ජනතාව හා මාධ්‍ය ඉතා කෙටි කලකින් තත්වය පාලනය කිරීමට සමත් විය. මෙම සිද්ධිය පිළිබඳ හෆින්ටන් පෝස්ට් වෙත ලිපියක් ලියන යේල් නීති පාසලේ සහායක පීඨාධිපති ආශා රංගප්පා කියන පරිදි ඇමරිකාව විසින් තත්වය මැනැවින් පාලනය කර ගන්නා ලද මුත් ඇත්තට ම ලජ්ජාවට පත් විය යුතු ඉන්දියාව මෙහිදී ඉලක්ක නො වූ බව පෙන්වා දෙයි.   ඇමරිකානු රූ රැජින කළු කෙල්ලකි. ඇය සත්‍ය ඉන්දීය ලක්ෂණ කැටි කර ගත් තැනැ...