ලසිත් මාලිංගගේ රුවන් වැකි | Great sayings of cricketer Lasith Malinga
(2012 මැයි 13 දිවයින පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි) මම නිදහස් ක්‍රීඩකයෙක්. මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්‌ක ගිවිසුමක් නැහැ. මට ඕන කොහේ හරි ක්‍රිකට් ගහන්න විතරයි. ඒක ශ්‍රී ලංකාවටද, අයි.පී.එල් ද, ප්‍රාන්තද කියල නැහැ. කොහේ හරි ක්‍රිකට් සෙල්ලම් කිරීම තමයි මගේ ආසාව. මම උපරිම තව අවුරුදු 3 ක් 4 ක් ක්‍රීඩා කරයි. කොහොමත් තව අවුරුදු 10 ක් 15 ක් යන කොට මම බෝල් කරපු විදිහවත් කවුරුත් දන්න එකක් නැහැ. I am a free player. I have no agreement with Sri Lanka Cricket. I only want to play cricket anywhere. I don't mind whether it is Sri Lanka, IPL or county. My desire is to play somewhere. I will play maximum three, four years more. After 10,15 years nobody will remember how I bowled. කිසිම කෙනෙක් කවුරු හරි අනුගමනය කරනව නම් ඒක නරක දෙයක්. හැම ක්‍රීඩකයකුටම තමන්ට ආවේණික දක්‍ෂතාවක් තියෙනවා. ඒක හදාගෙන ඉදිරියට යැම තමයි වැදගත්. කිසිම කෙනෙක් මාව කොපි කිරීමේ තේරුමක් නැහැ. If somebody imitates another person, it is bad. Every player has his own skill. The important thing is t...