Posts

Showing posts with the label Janka Ilangaratne

No More July සුහද හමුව හා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රගතිශීලියෝ

Image
රතිඤ්ඤා ඇඳුම - බන්දු මනම්පේරි Please reconsider your position on the Tamil diaspora. In your articles you paint the diaspora with a broad brush labeling them as separatists. The Tamil diaspora represent many views, there is a significant group who seek autonomy within United Sri Lanka. The majority is for a federal sort of solution. So it's unfair and inaccurate to label everyone as separatists. Can we label all Sinhalese as racists or anti-Tamil? මේ දෙමළ ඩයස්පෝරාව පිළිබඳ අප දක්වන ලද අදහස් පිළිබඳ මතු කරන ලද විවේචනයකි. දෙමළ ඩයස්පෝරාව ‍තුළ බොහෝ දර්ශන ඇති බවත්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයක් ‍වෙනුවෙන් පෙනී සිටින සැලකිය යුතු කණ්ඩායමක් එහි සිටින බවත්, එහි බහුතරය ෆෙඩරල් ස්වරූපී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ නිසා, දෙමළ ඩයස්පෝරාවේ සියලු දෙනා බෙදුම්වාදීන් ලෙස නම් කිරීම අසාධාරණ හා වැරදි සහගත බව ඉන් කියැවේ. සියලු සිංහලයන් ජාතිවාදීන් හා දෙමළ විරෝධීන් ලෙස සැලකිය හැකි ද යන්න ද මෙම අදහස් දක්වන අය විමසති. කිසියම් සමාජයක අදහස් පද්ධතියේ පොදු නියෝජනයන් හෝ ප්‍රකාශනයන් ලෙස අපට ...