Posts

Showing posts with the label සිංහල ගීතය

මල් පෙතිවල ලියූ ගී ගැයූ ප්‍රසිලා ඕපාත අභාවප්‍රාප්ත වෙයි

(2009 නොවැම්බර් 10 - W3Lanka )  ‍චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත සියලු කල්හි ජනප්‍රිය මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා ගීය කිංස්ලි ජයසේකර සමග 1952දී මුල් වරට ගැයූ ප්‍රසිලා ඕපාත අභාවප්‍රාප්ත වූවා ය. අංක 100, මැදවැලිකඩ පාර, රාජගිරිය යන ලිපිනයේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බදාදා සිදු වේ.  ප්‍රසිලා ඕපාත ටවර් හෝල් යුගයේ ජනප්‍රිය ගායිකාවකි.