Posts

Showing posts with the label සරණ ගුණවර්ධන

ඉරක් උදා වන්නේ කුමටා - අඳුර තමා මගෙ පරම සැපා; වැඳිල්ලට ගිය කල! | What happened to worshiping elders in Sri Lanka

Image
අසරණ සරණ ගුණවර්ධන (2010 මැයි 05 -  W3Lanka )  ඉස්සර නම් වැඳීමට යම් සම්ප්‍රදායික සීමාවන් තිබිණි. ඒ සීමාවන් නිසා වැඳීම සුවිශේෂ ගරු බුහුමනක් විය. නිදසුනක් ලෙස, රූපවාහිනිය ප්‍රචලිත වන්නට පෙර සිංහල සමාජයේ දරුවන් හැම ගමනක් වෙනුවෙන් ම පිටතට යද්දී දෙමව්පියන්ට වඳින චාරිත්‍රයක් තිබුණේ නැත. වැන්දේ වැදගත් ගමනක් පිටත් වෙද්දී පමණි. රූපවාහිනියෙන් ගම ගැන දෙසා ජීවිකාව සලසා ගන්නා කොළඹ කාක්කෝ උන් නොදන්නා ගම වෙනුවට උන්ගේ හිස් කුහර තුළ මැවුණු ව්‍යාජ ගමක් රුපවාහිනියෙන් ප්‍රතිනිර්මානය කළහ. ආචාර්ය මර්වින් සිල්වා මේ කාලයේ ම සිය දැනුම, කුසලතා හා ආකල්පවල අඩුපාඩු හේතුවෙන් පාසල් සිසුන් හමුවේ හීනමානයට පත් වී සිටින ලාංකීය ගුරු පරපුර (සරසවි ඇදුරන් ද ඇතුළුව) වැඳීම සිසුන් යටත් කර, ගුරුවරුන්ට ආරක්ෂාකාරී වන පීඩාකාරී වාතාවරණයක් තුළ තබා ගැනීම සඳහා උපයෝගී කර ගත්හ. වැඳීම අද වන විට පාසල්වල කෙතරම් මළ විකාරයක් වී තිබේ ද යත් ගුරුවරු ළමයින් ලවා සෑම කාල පරිච්ඡේදයක් ම අවසානයේ වන්දවා ගනිති. මේ වැඳීම ආදර‍ය, ගෞරවය මුසු සම්‍ප්‍රදායික සිංහල ගුරු නැමඳීම නොව බලයට යටත් වීමකි. සෙරෙප්පුව හොදයි සුප් එකට ද...