ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වළක්වලා
(2010 ජනවාරි 26 -W3Lanka) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තම වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇති බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය පවසයි. අද පෙරවරු 1.20න් පසු තම වෙබ් අඩවිය යාවත්කාලීන නො කළ බව ඔවුහු පවසති. ලංකා ඊ නිවිස් සමග සම්බන්ධව කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ද 24දා රාත්‍රියේ සිට අතුරුදහන්ව ඇත.