Posts

Showing posts with the label රොශේන් ජානක

රොශේන් ජානක කම්කරු සොයුර, ඔබට විප්ලවීය ආචාරය!

Image
මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රම කොල්ලකාරී විශ්‍රාම වැටුප් පනතට එරෙහිව සාධාරණත්වය, කම්කරු හිමිකම් හා රටේ ප්‍රජාතන්ත්‍රවාද‍ය වෙනුවෙන් සටන් කර දිවි පිදූ කටුනායක එච්.එස්. ස්ටීල් ආයතනයේ සේවය කළ, මිනුවන්ගොඩ, ගල්ලොලුව පදිංචිව සිටි රොශේන් ජානක සොයුර, ඔබට පංතියේ විප්ලවීය ආචාරය! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න