Posts

Showing posts with the label රාවනා

චන්ඩි ගනින්නාන්සේ තනතුරට පොරයක්

Image
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ඔහුගේ සමීපතමයන්ගෙන් එල්ල වී තිබෙන චරිත දූෂණය ගැන චෝදනා හේතුවෙන් මේ වන විට ඔහු තරමක් පසුපසට තල්ලු වී තිබේ. ඔහුට විදෙස් රටක ජීවත් වන කාන්තාවකට දාව දරුවකු සිටින බවත්, ඩී එන් ඒ පරීක්ෂණයකින් එය ඔප්පු කළ හැකි බවත් ඥානසාරගේ හිතවතා අභියෝග කරයි. අපට නම් ඒ ගැන ඇත ගැටලුවක් නැත. මෙවැනි ගනින්නාන්සේලා ස්ත්‍රීන් සමග මෙවැනි ජිවිත ගත කිරීම එතරම් විරල තත්වයක් නො වේ. දැන් මෙම සිද්ධියත් සමග මෙහෙම දෙයක් ද වී තිබේ. ලංකාවේ චන්ඩි ගනින්නාන්සේ තනතුර ලබා ගැනීම සඳහා දැන් පොරවල් දෙකක් කරලියට පිවිස තිබේ. ඒ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ගනින්නාස්සේ හා අක්මීමන දයාරත්න ගනින්නාන්සේ ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සොරුන්ගේ මුදලින් යැපෙන රාවණා බලය කල්ලිය පසුගිය දිනෙක අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට කඩා පැන එහි නාම පුවරුව විකෘති කළේ ය. විකෘති අදහසක් ඇති වන පරිදි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නාමපුවරුව අසලින්  'යහ පාලනයේ දඩයම් මන්දිරය'   පුවරුවක් එල්ලා  මහජන දේපලකට හානි කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. කාලාන්තරයක් තිස්සේ අක්‍රිය කර තිබුණු අල්ලස් හා දූ...