Posts

Showing posts with the label රබර්

තේ හා රබර් සහතික මිළ හෙවත් ආණ්ඩුවේ නිරුවත

Image
තේ හා රබර් වෙනුවෙන් සහතික මිළක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. මේ වන විට තේ හා රබර් මිළ තියුණු ලෙස පහත වැටී තිබේ. තේ අස්වැන්න විකුණා ගැනීම පවා ප්‍රශ්නයක් වී තිබේ. කර්මාන්තශාලාවලින් මිළ දී ගනු ලබන්නේ හොඳම තේ දළු පමණි. එයින් විශේෂයෙන් ම කුඩා වතු හිමියෝ මහත් අර්බුදයට පත් වී සිටිති. ලෝක වෙළඳපොළේ තෙල් මිළ පහත වැටීම මෙසේ තේ හා රබර් මිළ පහත වැටීමට හේතු වී තිබේ. එක පැත්තකින් කෘත්‍රිම රබර් මිළ පහළ බසින අතර, අනෙක් පැත්තෙන් තේ සඳහා ඉල්ලුම අඩු වී තිබේ. ලෝක වෙළඳපොළේ තෙල් මිළ පහත වැටෙන විට ලංකාවේ ද තෙල් මිළ පහත වැටෙනවා නම් එම ප්‍රතිලාභය දේශීය වගාකරුවන්ට හා තේ, රබර් නිෂ්පාදකයන්ටත් ලැබේ. එහෙත්, රජය කරන්නේ තෙල් මිළ කෘත්‍රිමව ඉහළ තබාගෙන අධික ලෙස ලාභ ලැබීමයි. දැන් කරන්නට යන්නේ එසේ ලබන ලාභයෙන් කොටසක් යොදවා තේ හා රබර් මිළ ස්ථාවර කිරීමයි. එහෙත් එය ඉතා අසාර්ථක ක්‍රමවේදයකි. මෙම සහතික මිළ වෙළඳපොළේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. වීවල සහතික මිළ ක්‍රියාත්මක වන්නේ වී අලෙවි මණ්ඩලය, සතොස, සමුපකාර සමිති ආදිය හරහා වී මිළ දී ගැනීම හරහා ය. එහෙත්, ඒ හා සම්බන්ධ ගැ...

අපනයනය සඳහා ශල්‍යාගාර අත්වැසුම් මෙරට නිපදවන ලංකාව ඒවා පිටරටින් ආනයනය කරයි | Sri Lanka exports surgical gloves and imports surgical gloves

Image
ආර්ථික වශයෙන් පස්සා පැත්ත බිම ඇනෙන විට ලංකාවේ විස්මිත ආර්ථික විද්‍යාත්මක සොයා ගැනීම් සිදු වේ. බන්දුල ගුණවර්ධන ටියුෂන් මාස්ටර්ට අනුව ලංකාවේ මිනිසකුට මාසයක් කන්නට රු. 2500ක් ඇති ය.  මේ තවත් එවැනි අලුත් සොයා ගැනීමකි. රෝහල්වල භාවිතා කරනු ලබන ශල්‍යාගාර අත්වැසුම් මෙරට රබර්වලින් ලංකාවේ නිපදවනු ලබන අතර ඒවා ලංකාවෙන් පිටරටට අපනයනය කරනු ලැබේ. එහෙත් ලංකාවේ සෞක්‍ය අමාතයංශය වසරකට රු. බිලියනයක් පමණ වැය කරමින් ඒවා රටට ආනයනය කරයි.  බොලේ ඒවා ලංකාවෙන් ම ගත්තා නම් විදේශ විනිමය ඉතිරි කර ගන්නට පුළුවන් නේදැයි දැන් ඇමතිට කල්පනා වී ඇත. කොහොමද ටිකිරි මොළේ? විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න