අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
මේ කවුද? මොනවද කරන්නෙ? රටට වැට බඳිමු අපි ලෝකයට යමු රටට රොඩු තබා සාරය රැගෙන යමු අපේ පරපුරේ ලෝකය එහි හදමු කියා රට නගමු මේ ලෙස අපි හැදෙමු කුරක්කන් කකා කට හම යවමින්නේ බහින කලාවට කටමැත දොඩමින්නේ අපට නොවෙයි සිඟනුනි ඉර පායන්නේ ඔවුන් සැප බලා රිසි ලෙස සැනසෙන්නේ මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න