Posts

Showing posts with the label මුහරාම්

19දා 96.1 FMට සවන් දෙන්න

Image
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) ඉස්ලාමික දිනදර්ශනය අනුව නව වසරේ පළමු මාසය වන මුහරාම් ආරම්භ වන දිනය වෙනුවෙන් එක් දින විශේෂ ගුවන් විදුලි විකාශයක් මුස්ලිම් ක්‍රියාධරයන් පිරිසක් විසින්දෙසැම්බර් 19 දින දවස පුරා 96.1 FM ඔස්සේ කොළඹ ප්‍රදේශයේ විකාශය කිරීමට මුස්ලිම් සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් විසින් කටයුතු කර තිබේ.  සියලු මාස අතරින් වැදගත් ම මාසය වන මුහරාම් මාසයේදී සටන් කිරීම ඉස්ලාම් දහම විසින් තහනම් කර තිබේ.  කොළඹ අධ්‍යාපන  සංවර්ධන සම්මේලනයේ අනුග්‍රහයෙන් සංවිධානය වන මෙම ගුවන් විදුලි වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සවන් දිය හැකි ය.  http://www.livestream.com/ muharramfm